බැංකුව කොල්ල කන්න ඇවිත් වෙඩි කයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190199 අහංගම රජයේ බැංකුවක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙකුට ආරක්ෂක අංශ විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් එක් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. බරපතළ තුවාල ලැබූ අදාළ... Read more
නජීබ් රසාක් අගමැති මුණ ගැසෙයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190216 මලයාසියානු අග්‍රමාත්‍ය නජීබ් රසාක් මහතා සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් අද (19) දහවල් පැවැත්වුණි. අරලියගහ මන්දිරයේදී මෙම සාකච්ඡාව පැවති බව අග්‍රමාත්‍ය කාර්යාලය සඳහන්... Read more
කොටි නායකයාගේ වීර කතා ඇතුලත් CD පට ඇතුලු උපකරණ තොගයක් කිලිනොච්චියෙන්Shiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190199 කිලිනොච්චිය රාමනාදපුරම් හිදී යුද සමයේදී පැවති පැරණි එල්.ටි.ටි.ඊ කඳවුරක වළදමා තිබූ එල්.ටි.ටි.ඊ නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ ජීවිත කතාව සහ වීරත්වය පිළිබිඹු වන සීඩි පට තොගයක් ඇතුලු... Read more
පාලකයින්ගේ කණට ගසමින් සුපිරි වේග පන්දු යවන ලසිත් මාලිංග නැවතත් ක්‍රිකට් පිටියටShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190190 ලසිත් මාලිංග කියන්නේ ලෝකයේ භයානකම යෝකර් පන්දු යවන්නා. ක්‍රිකට් පිටිය උඩුයටිකුරු කළ මාලිංග දැන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැහැ. ඒකට හේතුව අවස්ථා කිහිපයකදී ක්‍රිකට් ආයතනයේ වැරදි... Read more
රේගු දැලේ පැටලුණු ජංගම දුරකථන (PHOTO)Shiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190203 නීතිවිරෝධීව මෙරටට රැගෙන පැමිණි ජංගම දුරකතන තොගයක් කටුනායක ගුවන් තොටුපොල රේගුව විසින් අද (19) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඩුබායි සහ චීනයේ සිට පැමිණි ශී‍්‍ර ලාංකිකයින්... Read more
ලංගම බසය ජීවිතයක් නතර කරයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190221 රත්නපුර – කොළඹ ප්රතධාන මාර්ගයේ දී ලංගම බස් රථයක යතුරුපැදියත් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පැදිකරු මියගොස් තිබේ. මියගොස් ඇත්තේ මිගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි පුද්ගලයෙකුය.... Read more
රටින් පොල් ගේන්න අවසර ලැබේShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190196 පිටරටින් පොල් ගෙන්වීම පෞද්ගලික අංශයට පවරා ඇතැයි පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා. එහි සභාපති කපිල යකන්දාවල නෙත් නිවුස් වෙත කියාසිටියේ පොල් ආනයනය කිරීම පොල් කර්මාන්ත... Read more
ළඟ තිබෙන මුදල් නෝට්ටු වහාම පරීක්ෂා කරන්න! නැතිනම් අලුත් අවුරුද්දේ පාඩු විඳින්න වෙයි! මහ බැංකුව කියයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190219 විකෘති කරන ලද මුදල් නෝට්ටු සන්තකයේ ඇත්නම් ඒවා වහාම ආසන්නයේම ඇති බැංකු ශාඛාව වෙත ගොස් ලබන 31දාට පෙර මාරුකර ගන්න ලෙස මහා බැංකුව ඉල්ලා පවසනවා.... Read more
ආර්ථිකය වර්ධනය කර ගැනීමට නම් වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු විය යුතුයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190215 ආර්ථිකය වර්ධනය කර ගැනීමටනම් අප වැඩි වශයෙන් කර්මාන්ත හා සේවා අංශයන් සඳහා අවධානය යොමු කළ යුතු බවත් දේශගුණික රටාවේ වෙනසක් සමඟ කෘෂිකර්මාන්තය ප්‍රතිසංවිධානය කළ යුතු... Read more
විදුලිබල මණ්ඩලයත් වැඩ වරන්න සැරසෙයිShiran Viraj2017-12-19 by Shiran Viraj2017-12-190197 දිවයින පුරා වැඩ වර්ජනයක නිරත වීමට ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ. එම සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් මහතා සඳහන් කළේ ප්‍රසාද... Read more