ජපන් විදේශ කටයුතු ඇමති ලංකාවට!Shiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040211 ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ජපාන විදේශ කටයුතු අමාත්‍ය තාරෝ කොනෝ මහතා අද (04) රාත්‍රියේ දිවයිනට පැමිණීමට නියමිත බව වාර්තා වේ. ජපාන විදේශ අමාත්‍යවරයෙකු මෙරට... Read more
රිශාඩ් මෙගා සතොසක් වැලිසර අරියිShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040195 සතොස අළෙවිසැල් ජාලයේ පළමු වන මෙගා අළෙවි සැල හෙට (05) වැලිසර දී විවෘත කිරීමට නියමිතය. එම වෙළෙඳ සැල විවෘත කිරීමේ අවස්ථාවටඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා... Read more
ටජ් මහලේ ලොකු වෙනසක් අද සිට..සංචාරකයින්ට විශාල බලපෑමක් එල්ල වෙයි.Shiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040205 බොහෝ දෙනාගේ සංචාරක ආකර්ෂණයට ලක් වූ ටජ්මහල නරඹීම සඳහා පැමිණෙන සංචාරකයින් ප්‍රමාණය සීමා කිරීමට එරට බලධාරීන් තීරණය කර තිබෙනවා.ඒ අනුව දේශීය සංචාරකයින් 40,000 ට දෛනිකව... Read more
තැපැල් වර්ජනයේ තීරණාත්මක දිනය හෙටShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040194 තැපැල් වෘත්තීය සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් හෙට (05) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා. විධිමත් බඳවා ගැනීමේ ක‍්‍රමවේදයක් සකස් නොකිරීමට එරෙහිව ලබන 10 වනදා... Read more
බැඳුම්කර වාර්තාව ගැන නිදහස් සන්ධානය පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයිShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040202 මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද කොමිසමේ අවසන් වාර්තාවේ අඩංගු කරුණු පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාදයක් පවත් වන ලෙස ඉල්ලීමක් කර ඇති බව එක්සත් ජනතා... Read more
2017 අවසන් වන විට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ලක්ෂ 2කට ආසන්නයිShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040227 2017 වර්ෂයේ ගත වූ මාස 12 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් එක් ලක්ෂ 84,442 දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත. ඩෙංගු... Read more
කුරුලෑවලින් පීඩා විඳින කාන්තාවන්ට පුරුෂ ශුක්‍රානුවෙන් සහනයක්Shiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040289 අපි බොහෝ දෙනෙකුට තරුණ කාලෙදි කුරුලෑ හැදෙනවා. සමහර අවස්ථාවල මැදිවියේ කට්ටියටද කුරුලෑ හැදෙන්න පුළුවන්. ඒ කුරුලෑ කෙටි කාලයක් පවතින්න පුළුවන් නැත්නම් අවුරුදු කීපයක්ම තියෙන්නත් පුළුවන්.... Read more
විස්සයි විස්සේ වාර්තාවක් තබමින් නවසීලන්තය ලැබූ ජයShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040252 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලිය දෙකට බින්දුවක් ලෙස ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා. ඒ, දෙරට අතර පැවති 03 වන... Read more
ගුවන් ප්‍රහාරයෙන් 20 ක් මරුටShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040220 යේමනයේ, හුඩේඩා නගරයට එල්ල වූ ගුවන් පහාරයකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. වෙළඳ සංකීර්ණයකට සහ ඉන්ධන පිරවුම්හලකට මෙම ගුවන් ප්‍රහාරය එල්ල වී ඇති විදෙස්... Read more
රටම බලා සිටි බැඳුම්කර වංචාවේ තතු ජනපති හෙලි කරයි. සියළු තොරතුරු මෙන්න – VIDEOShiran Viraj2018-01-04 by Shiran Viraj2018-01-040211 පසුගිය කාලය පුරාවටම අපේ රටේ ආන්දෝලනාත්මක තත්වයට තුඩු දුනු බැඳුම්කර සිද්ධිය පිළිබඳව තොරතුරු දැනගන්නට බොහෝ දෙනා මහත් උනන්දුවෙන් යුතුව බලාගෙන සිටියා. ඒ අනුව මෙමත්‍රීපාල සිරිසේන... Read more