පිපිරීමකින් 23 ක් මැරිලාShiran Viraj2018-01-08 by Shiran Viraj2018-01-080238 සිරියාවේ වයඹ දිග ප්‍රදේශයෙක් වන ඉඩ්ලිබ් ප්‍රදේශයේ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 23 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම පිපිරීමෙන් තවත් විශාල... Read more
පෝෂණ ගුණයෙන් සපිරි දිවුල් ගැන දැන ගනිමු.Shiran Viraj2018-01-08 by Shiran Viraj2018-01-080543 පලතුරු යනු අප කවුරුත් ප්‍රිය කරන දෙයක් මෙන්ම අපගේ ශරීර සෞඛ්‍යයටද ඉතාමත් යහපත් දෙයක් ලෙස හැඳින්වීමට පුළුවන් වෙනවා. පලතුරු ගැන මතක් කළ විට අපගේ මතකයට... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට සිදු වූ වෙනසShiran Viraj2018-01-08 by Shiran Viraj2018-01-080253 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රබල ක‍්‍රීඩකයෙකු වන ඇන්ජලෝ මැතිව්ස් අද (08) විශේෂ ශාරීරක යෝග්‍යතා පරීක්ෂණයකට පෙනී සිටීමට නියමිතයි. ඉකුත්දා නිමාවූ ඉන්දීය තරගාවලියේ දී ඔහු යළිත්... Read more
MH 370 සොයා යළිත් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මකයිShiran Viraj2018-01-07 by Shiran Viraj2018-01-070207 මීට සිව් වසරකට පෙර අතුරුදන් වූ මැලේසියා ගුවන් සමාගමට අයත් MH 370 ගුවන් යානය සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. මෙම මෙහෙයුම දින 90ක කාලයක්... Read more
නෞකා දෙකක් ගැටෙයි – 32 ක් අතුරුදන්Shiran Viraj2018-01-07 by Shiran Viraj2018-01-070214 චිනයේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේදී නෞකා දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයින් තිස් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. ඉන්ධන රැගත් නෞකාවක් සහ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මෙලෙස එකිනෙක ගැටී... Read more
බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම තොරතුරු අයිතිය තහවුරු කිරීමකිShiran Viraj2018-01-06 by Shiran Viraj2018-01-060234 බැදුම්කර වාර්තාව ප්‍රසිද්ධ කිරීම අසහ්‍ය ප්‍රකාශන ආඥා පනත උල්ලංඝනය කිරීමක් නොවන බවත්, එය තොරතුරු අයිතිය තහවුරු කිරීමක් බවත් කැෆේ සංවිධානය පවසයි. දුෂණ විරෝධී පෙරමුණ හිටපු... Read more
මවුබිම වෙනුවෙන් සටන් කළ රණවිරුවා සුව කළ විස්මිත වෛද්‍ය මෙහෙයුමShiran Viraj2018-01-06 by Shiran Viraj2018-01-060256 ජීවකයන් මෙන් වෙදදුරන් පිළිබදව ප්‍රවෘත්ති අපිට නිරන්තරයෙන්ම ඇසීමට ලැබේ. එවන් වෛද්‍ය කණ්ඩායමක් සිදුකළ ආශ්චාර්යාත්මක සැත්කමක් පිළිබදව වාර්තා වෙනවා. විජේසුන්දර බණ්ඩාර හිටපු රණවිරුවෙකි. දැන් ඔහු විශ්‍රාමිකය.... Read more
උතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාව සාර්ථකයිShiran Viraj2018-01-06 by Shiran Viraj2018-01-060255 යුද හමුදාව විසින් උතුරේ ප්‍රධාන පාසල් දෙකක් මුල් කරගෙන පවත්වාගෙන යන පාසල් ශිෂ්‍ය භට සේවාව අතිශයින් සාර්ථක බව යුද හමුදාව පවසයි. දෙමළ පාසල් සිසුන්ට යුද... Read more
අරාබි සාගරයේ මුර සංචාරය කරන ඕස්ට්‍රේලියානු යුද නෞකාව සොයා ගත් දේShiran Viraj2018-01-06 by Shiran Viraj2018-01-060247 අරාබි මුහුදු කලාපයේ දී ටොන් 3 යි දශම 5 ක හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුව ඇති අතර එය ඕස්ට්‍රේලියානු නාවික හමුදාව භාරයට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා... Read more
ඕනම කෙනෙකුට විදුලිය නිපදවලා ජාතික විදුලිිබල පද්දතියට එකතු කරන්න පුලුවන්Shiran Viraj2018-01-06 by Shiran Viraj2018-01-060219 වාර්ෂිකව ඉහළ යන රටේ විදුලි ඉල්ලුම සපිරීම සඳහා ඕනෑම අයෙකුට විදුලි බලය නිපදවා එය ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ හැකියාව පවතින බව විදුලිබල හා පුනර්ජනනීය... Read more