එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන්නැයි ට්‍රම්ප් කියයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100227 අමෙරිකාවේ වෙසෙන එල් සැල්වදෝර් වැසියන්ට රටින් පිටවන ලෙස අමෙරිකා ජනාධිපති ඩොනල් ට්‍රම්ප් දැනුම්දී තිබේ. 2019 සැප්තැම්බර් 09 වනදා වන විට ඔවුන්ට අමෙරිකාවෙන් පිටවන ලෙස කල්... Read more
ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කී‍්‍රඩකයෝ වැලිකතර හොල්ලයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100205 එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නුවර පැවැත්වෙන 5 වැනි දෘෂ්‍යාබාධිත ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ සිය පළමු ජයග‍්‍රහණය වාර්තා කිරීමට ශී‍්‍ර ලංකා දෘෂ්‍යාබාධිත කණ්ඩායම අද (09)... Read more
පොරොන්දුවක් මත තැපැල් වර්ජනය අත්හිටුවයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100231 අද (10) මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ තැපැල් සේවක වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ,අදාළ වෘත්තීය සමිති නියෝජිතයින්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ තැපැල් අමාත්‍යවරයා... Read more
බොරැල්ලේ සිට මරදාන දක්වා ගමන්ගන්නා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්Shiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100236 බොරැල්ල සහ මරදාන අතර විශේෂ රථ වාහන සැලැස්මක් අද (10) ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව මෙම මාර්ගයේ බස් ප‍්‍රමුඛතා මංතීරු ක‍්‍රමය ක‍්‍රියාත්මක කිරීමටයි සැළසුම් කර ඇත්තේ.... Read more
ජනපති සිය ධූරකාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසයි !Shiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100188 වසර 2015 ජනවාරි 09 වැනිදා සිට වසර හයක කාලයක් සඳහා තමන් ජනාධිපති ධූරයේ කටයුතු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් තිබේදැයි ජනවාරි 14 වැනිදාට පෙර දැනුම් දෙන්නැයි... Read more
අගමැති ගෙන් හා රවී ගෙන් අද විශේෂ ප්‍රකාශ !Shiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100238 අද (10) පාර්ලිමේන්තුව රැස්‌වූ පසු බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින්... Read more
CID ලොක්‌කන් 4 කට එරෙහිව IP ශ්‍රේෂ්ඨාධිකරණයට යයිShiran Viraj2018-01-10 by Shiran Viraj2018-01-100235 නීතිපති හා පොලිස්‌පති ඇතුළුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් සිවුදෙනා වගඋත්තරකරුවන් කරමින් රහස් පොලිසියේ සේවය කරන පොලිස් පරීක්‌ෂකවරයකු විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර... Read more
එක්දින හා 20යි 20 නායකත්වය යළි මැතිව්ස්ටShiran Viraj2018-01-09 by Shiran Viraj2018-01-090222 තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා එක්දින හා පන්දුවාර 20 යි 20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකදී... Read more
විෂය නිර්දේශයෙන් 'ඉංග්‍රීසි' ඉවත් කිරීමට ගත් තීරණයShiran Viraj2018-01-09 by Shiran Viraj2018-01-090237 පාසල්වල ප‍්‍රාථමික අංශයේ විෂය නිර්දේශයන්ගෙන් ඉංගී‍්‍රසි භාෂාව ඉවත් කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා. එතරම් අඩු වයසකදී දරු දැරියන්ට ඉංගී‍්‍රසි භාෂාව ඉගැන්වීමෙන් ඔවුන්ගේ ආකල්ප බටහිරකරණය වන... Read more
නව එක්දින නායකයාගේ නම කියන්න ක්‍රිකට් ආයතනය මාධ්‍ය හමුවක් කැඳවයිShiran Viraj2018-01-09 by Shiran Viraj2018-01-090278 ශී‍්‍ර ලංකා එක්දින කි‍්‍රකට් කණ්ඩායමේ නව නායකයා අද (09) පත් කිරීමට නියමිතව තිබෙනවා. ඇන්ජලෝ මැතිව්ස් හෝ දිනේෂ් චන්දිමාල් එ් සඳහා පත් කෙරෙනු ඇති බවයි වාර්තා... Read more