ජනාධිපති 2021 දක්වා බලයේ ඉන්නයි හදන්නේ' – කෙහෙළියShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110309 19 වන සංශෝධනයක් ගෙනැවිත් ජනාධිපති ධුර කාලය වසර පහක් තෙක් අඩු කර ගත් වත්මන් ජනාධිපතිවරයා 2021 තෙක් බලයේ සිටිය හැකිදැයි දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්නේ යයි... Read more
සුරා සැල් අරින වසන වෙලාව වෙනස් කෙරේShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110223 දිවයින පුරා පිහිටි සුරා ඇළවිසැල් විවෘතව තබන වේලාව වෙනස්කර තිබෙනවා. ඒ පෙරවරු 11.00 සිට පස්වරු 10.00 දක්වා විවෘතව තැබීමටයි මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත්තේ මෙතෙක්... Read more
වැඩ කරමින් සිටියදීම දින ගණන් නින්දට වැටෙන මිනිසුන් සිටින අභිරහස් ගම්මානයShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110310 ලොව පුරා විවිධ අබිරහස් සිදුවීම් පිලිබදව වරින් වර වාර්තා වේ. මෙම අබිරහස් සිදුවීම් ඇතැම් අවස්ථාවල විසදෙන අතර තවත් අවස්තාවල ඒවා සදාකාලික අබිරහස් ලෙසම වැලලී යන්නේය.... Read more
වාහන දඩ කොළේ ගෙදරටම එවයිShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110229 රථ වාහන වැරදි සම්බන්ධයෙන් පොලිසිය විසින් ලබා දෙන දඩ කොළය නවීණ තාක්ෂණය යොදාගෙන අදාළ වැරදිකරුගේ නිවසට යැවීමේ ක්‍රමය පොලීසියට හඳුන්වාදෙන බව නීතිය සාමය සහ දක්ෂිණ... Read more
ත්‍රීවිල් රියදුරා නිසා ජර්මන් ජාතිකයා අසරණ වෙයිShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110218 ශි‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණි ජර්මන් ජාතිකයෙකගේ ව්‍යාජ මග පෙන්වන්නෙකු විසින් දින දෙකකට පසු පොලොන්නරුවට යන ගමනෙදි හිගුරක්ගොඩ ප‍්‍රදේශයේ දි තම මුදල් පසුම්බිය සහ ගමන් මල්ල... Read more
ජනපති වැඩ භාර ගත්තේ අවුරුදු 06කටයි – නීතිපති කියයිShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110204 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයා 2015 ජනවාරි 9 වැනිදා අවුරුදු 6 ට ජනාධිපති ධූරයේ වැඩ භාර ගෙන ඇති බැවින් 19 ව්‍යවස්ථා සංශෝධනයේ අවුරුදු පහකට... Read more
සෝනි දර්ශන හොරෙන්ගත් ක්‍රිකට් ආයතනයට තහනමක්Shiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110219 ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් පසුගිය ඉන්දීය සංචාරය තුළ එහි නිල වෙබ් අඩවිය ඔස්සේ තරග සජීවී ලෙස විස්තර විචාර ගෙනඒමට කටයුතු කරද්දී නීතිවිරෝධී ලෙස එය... Read more
රිෂාද් උක් ගොවි ගැටලුව කරට ගනීShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110324 අම්පාර උක් ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳව තමාව කිසිඳු ආකාරයකින් දැනුවත් කර නොතිබූ නමුත් එම ගැටලු තමාගේ ගැටලුවක් ලෙස සලකා විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව... Read more
ඌවේ මහ ඇමති විදුහල්පතිනිය දණ ගස්වයිShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110216 ඌව පළාත් මහ ඇමති චාමර සම්පත් දසනායක විසින් ඌව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක තම නිල නිවසට කැඳවා දණ ගස්‌වා... Read more
කැලිෆෝනියා ආපදා හේතුවෙන් 160ක් රෝහලේ – හානි වූ ශ්‍රී ලාංකිකයන් සිටීදැයි සොයයි -VIDEOShiran Viraj2018-01-11 by Shiran Viraj2018-01-110222 අමෙරිකාවේ කැලිෆෝනියා ප‍්‍රාන්තයේ ඇති වී තිබෙන ආපදා තත්ත්වයෙන් ශ‍්‍රී ලාංකිකයන්ට ද බලපෑම් සිදුව ඇත්දැයි අවධානයෙන් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා. කෙසේවෙත් ශ‍්‍රී ලාංකිකයන් කිසිවෙකුට... Read more