ශ්‍රී ලනිපය ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වෙයි? මෙන්න හේතුවShiran Viraj2018-02-17 by Shiran Viraj2018-02-170226 ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මන්තී‍්‍රවරුන් පිරිසක් පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ (16) රාති‍්‍රයේ කොළඹදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. ඒ, අමාත්‍ය එස් බී දිසානායකගේ නිවසේදීයි. ජාතික... Read more
තීරණය කළ යුත්තේ ජනතාවයි – හිටපු ජනපතිනියShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160202 පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අද (16) හිටපු ජනාධිපතිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගෙන් ප්‍රශ්න කළා. ඒ, දිවංගත විජය කුමාරතුංගයන්ගේ 30 වන... Read more
අගමැති ඉවත්කළ හැකි ද – ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න යයිShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160189 අගමැතිවරයා ජනාධිපතිවරයාට ඉවත් කළ හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ලබන සඳුදා (19) අධිකරණයට යාමට සූදානම් වේ. ඒ 19 වන ව්‍යවස්ථා... Read more
මහින්ද-කරු තවත් හමුවකShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160217 කථානායක කරූ ජයසූරිය මහතා හා මැතිවරණ කොමිසම් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අතර හමුවීමක් අද(16)පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී හමුවී තිබේ. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට උපරිමයෙන්... Read more
ඊයේ පත්වීම ලැබු මුත්තු සිවලිංගම් අද ඉවතටShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160217 ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වයෙන් මුත්තු සිවංලිංගම් මහතා ඉල්ලා අස් වී තිබේ. අයහපත් සෞඛ්‍ය තත්ත්වය මත මෙම තීරණය ගත් බව එම පක්ෂයේ මහ ලේකම් ආර්. තොණ්ඩම්... Read more
නිමල් අගමැති කරන්න එජාපයෙනුත් මන්ත්‍රීලා – එජාපය කැබිනට් එක හදයිShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160220 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් ද මන්ත්‍රීවරු 07 දෙනෙකු එක්ව ඇතැයි වාර්තා වේ.... Read more
අමාත්‍ය ෆවුසිගේ නඩුව ලබන 23 යළි කැඳවයිShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160287 රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන 23 වැනිදා පැවැත්වීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය... Read more
සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්Shiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160186 තනි ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් සූදානම් වෙමින් තිබෙනවාග ඊට මන්ත‍්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම... Read more
වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්Shiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160253 මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පවතින වියළි කාළගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මටිටම පහළ බසිමින් පවතින බව විදුලි බල... Read more
ශ්‍රීලනිපය මහින්ද සමඟ අවබෝධතා ගිවිසුමකටShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160246 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා අද (15) අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා මිරර්... Read more