සන්ධානය බහුතරය පෙන්වන්නට සැරසෙයි! පළමු අත්සන නිමල්ගෙන්Shiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160172 තනි ආණ්ඩුවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ 113ක බහුතර බලය තමන් සතු බව පෙන්වීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය දැන් සූදානම් වෙමින් තිබෙනවාග ඊට මන්ත‍්‍රීවරුන්ගෙන් අත්සන් ලබාගැනීම... Read more
වියළි කාළගුණය හේතුවෙන් යලි මතුවන නටබුන්Shiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160228 මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප‍්‍රදේශවලට මාස කිහිපයක් තිස්සේ පවතින වියළි කාළගුණය හේතුවෙන් කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ වල ජල මටිටම පහළ බසිමින් පවතින බව විදුලි බල... Read more
ශ්‍රීලනිපය මහින්ද සමඟ අවබෝධතා ගිවිසුමකටShiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160235 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය නව ආණ්ඩුව පිහිටුවීම සඳහා අද (15) අවබෝධතා ගිවිසුමකට යාමට නියමිත බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරයකු ශ්‍රී ලංකා මිරර්... Read more
දේශපාලන අර්බුදය හමුවේ 'රුපියල' වාර්තා තබයි !Shiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160215 ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ වාර්තා නොවූ අන්දමින් මේවනවිට ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණ වෙමින් පවතී. ශ්‍රී ලංකා මහබැංකු වෙබ් අඩවියට අනුව අද (පෙබරවාරි 16) ඩොලරයක ගැනුම් මිල... Read more
ජනතාව වෙනුවෙන් සංවර්ධනය ඉදිරියටම ක්‍රියාත්මක කරන්න-ජනපතිගෙන් උපදෙස්Shiran Viraj2018-02-16 by Shiran Viraj2018-02-160211 රට තුළ කි‍්‍රයාත්මක සංවර්ධන වැඩපිළිවෙළේ කිසිදු පසුබෑමක් ඇතිවීමට ඉඩ නොතබා ඒ වෙනුවෙන් අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් කි‍්‍රයාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට කි‍්‍රයාත්මක කරන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යාංශ... Read more
වෙන වෙනම ආණ්ඩු පිහිටුවන්න යන ගමනට 'චමල් සහ දිනේෂ්ගේ' නම් කියමින් දුන් විසඳුමShiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140200 නව ආණ්ඩුවක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය මේ වනවිට වෙන වෙනම සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වනවා. අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයාට... Read more
ඡන්දෙන් පස්සේ පළමු වරට කැබිනට්ටුව රැස්වෙයි (UPDATE)Shiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140206 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමෙන් පසු කැබිනට් මණ්ඩලය අද (14) පළමු වරට රැස්වුණා. ඒ ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. පෙරවරු 09.30ට පමණ කැබිනට් රැස්වීම ආරම්භ... Read more
වැලන්ටයින් ලස්සන උනාට බරපතල වරදක් (ඡායා)Shiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140273 වැලන්ටයින් මල් ඇසට මිහිරි දසුනක් වුවත් එය උග්‍ර පිළිකා කාරකයක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත. ඒ අනුව අප රටේ වැලන්ටයින් ගස් තම ගෙවත්තේ... Read more
ජයග්‍රහණයේ සතුටට අමුතු වැඩක් කළ පොහොට්ටු අපේක්ෂකයෙක්Shiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140221 මතුගම ප්‍රාදේශීය සභාවට මෙවර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් තරග වැදි අපේක්ෂකයෙකු තම ජයග්‍රහණයේ සතුට වෙනස් ආකාරයෙන් සැමරූ බව අද දෙරණට වාර්තා විය. ඒ අනෙකුත්... Read more
මාවනැල්ලේ බලය තහවුරු කරගනී (PHOTOS)Shiran Viraj2018-02-14 by Shiran Viraj2018-02-140200 මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ අනාගත සභාපති සහ උප සභාපති කවුරුන්ද යන්න පක්ෂ නායකයන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැති රැස්වීමේදි තීරණයක් ගත් බව හිටපු පළාත් සභා මන්ත‍්‍රී ඉදුනිල්... Read more