ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි 'හිස්වැසුම්' සොයා වැටලීම් අරඹයිShiran Viraj2018-03-05 by Shiran Viraj2018-03-050215 ප‍්‍රමිතියෙන් තොර යතුරු පැදි හිස්වැසුම් සොයා වැටලීම් ආරම්භ කරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසනවා. ඒ අනුව හෙට (06) දිනයේ සිට මෙම වැටලීම් ක්‍රියාත්මක... Read more
ඒකාබද්ධ විපක්ෂයෙන් විවෘත ආරාධනාවක්Shiran Viraj2018-03-04 by Shiran Viraj2018-03-040217 ආණ්ඩු විරෝධී සියලූ පාර්ශ්වයන්ට තමන් සමග එක්වන ලෙස එ්කාබද්ධ විපක්ෂය විවෘත ආරාධනාවක් කරනවා. ලබන 7 වැනිදා නුගේගොඩ පැවැත්වෙන එ්කාබද්ධ විපක්ෂයේ රැළිය සඳහා එම පාර්ශ්වලට එක්විය... Read more
ඊයේ දිවුරුම් දුන් කැබිනට් ඇමතිවරුන්ට අද ආරාධනා පත්‍රයක්Shiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260189 දිවුරුම් දෙනු ලැබූ නව අමාත්‍ය මණ්ඩලයේ පළමු කැබිනට් රැස්වීම එළඹෙන අඟහරුවාදා (27) පැවැත්වෙනු ඇති බවයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි. කැබිනට් සංශෝධනයෙන් පසු... Read more
ජෝන් ද සිල්වා සමරු රඟහල පිළිබඳ ජනපති දුන් උපදෙස්Shiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260265 ජෝන් ද සිල්වා සමරු රඟහල පෞද්ගලික අංශයට විකුණා දැමීමට කිසිඳු සූදානමක් නොමැති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිස්න මහතා පවසනවා. එය කඩිනමින් නවීකරණය කර කලාකරුවන්ට ලබා දෙන... Read more
බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අදත් විදේශ කටයුතු අමාත්‍යාංශයට එයිShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260184 දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු යළිත් වරක් අද (26) දිනයේ ද විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවා තිබෙනවා. ඉකුත්... Read more
ජනපති රට යන්න කළින් සංශෝධනයේ ඉතිරි කොටස වෙයිලුShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260211 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අමාත්‍ය මණ්ඩල සංශෝධනය මාර්තු 11ට පෙර සිදු කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා. ඒ, ජනාධිපතිවරයා සංචාරයක් සඳහා ඉන්දියාව බල පිටත්ව යාමට... Read more
ඇමති වෙනස්වීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මතයShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260221 නව කැබිනට් මණ්ඩල සංශෝධනයට අනුව උසස් අධ්‍යාපන අමාත්‍ය ධූරය අමාත්‍ය කබීර් හෂීම් වෙත හිමි වුණා. එම අමාත්‍යධූරයේ මෙතෙක් කල් කටයුතු කළේ අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලයි. මෙම... Read more
පළාත් සභා මැතිවරණය සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතුයිShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260193 පළාත් පාලන මැතිවරණයේදී සිදු වූ අඩුපාඩු අවම කර ගනිමින් පළාත් සභා මැතිවරණය ද සමානුපාතික ක්‍රමය යටතේ පැවැත්විය යුතු බව පැෆ්රල් සංවිධානය පවසයි. ඔවුන් පෙන්වා දෙන්නේ... Read more
ඇමතිවරු කිහිපදෙනෙකුට දී තිබූ විශේෂ ආරක්ෂාව ඉවත් කෙරේShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260208 අමාත්‍ය සාගල රත්නායක හා රාජ්‍ය අමාත්‍ය පියසේන ගමගේට ලබා දුන් පොලිස් විශේෂ කාර්යය බලකායේ ආරක්ෂාව ඉවත් කර තිබෙනවා. ඔවුන්ට මෙම විශේෂ ආරක්ෂාව ලබා දුන්නේ ඉකුත්... Read more
ප්‍රදේශ කිහිපයක ජල සැපයුම සීමා කෙරේShiran Viraj2018-02-26 by Shiran Viraj2018-02-260191 පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 5 ක ලක්ෂ තුනකට ආසන්න පිරිසක් දැඩි පීඩාවට පත්ව සිටිති. ඔවුන් පෙන්වා දෙන්නේ මේ වන විට තම දෛනික අවශ්‍යතා... Read more