උඩුගුවනේ දී ඉන්දිය චන්ද්‍රිකාවක් අතුරුදන්Shiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020229 ඉන්දියාව විසින් උඩුගුවනට යවන ලද ජී.සැට් 6 ඒ නම් චන්ද්‍රිකාව අතුරුදන්වී ඇති බව ඉන්දිය වාර්තා පවසනවා. අදාළ චන්ද්‍රිකාව ජංගම දුරකථන සන්නිවේදනය සඳහා ඉන්දියාව විසින් උඩුගුවනට... Read more
වදුරෙක් විසින් පැහැර ගෙන ගිය බිළිදාගේ සිරුර ළිදකින් හමුවෙයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020274 ඉන්දියාවේ, ඔඩිස්සා ප්‍රාන්තයේ කට්ටැක් ප්‍රදේශයේ නිවසක සිය මව සමග නිදාගෙන සිටියදී වදුරෙක් විසින් පැහැර ගෙන ගිය දින 16ක් වයසැති ළදරුවාගේ සිරුර නිවස ආසන්නයේ පිහිටි ළිදක... Read more
කම්කරු දිනය වෙනස් කිරිම ගැන අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශ කරයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020215 ඉකුත් සමයේ දැඩි කතාබහකට ලක් වූ මාතෘකා දෙකක් සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඉන් එක් කාරණයක් වූයේ මැයි පළමුවනදාට යෙදී ඇති ලෝක... Read more
ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020191 ජනාධිපතිවරයා විසින් අද (02) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැඳවා ඇති බවත් එහිදී අගමැති රනිල්... Read more
අගමැතිට එරෙහි විශ්වාසභංගයට සහය දෙන පා ගමන අද නෙළුම්දෙණියෙන් ඇරඹෙයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020217 අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගයට සහය දක්වමින් ක්‍රියාත්මක පා ගමන තුන්වැනි දිනටත් අද පැවැත්වේ. මහනුවරින් ආරම්භ වූ පා ගමන ඊයේ පස්වරුවේ ගලිගමුව ප්‍රදේශයට... Read more
ප්‍රවේසම් වන්න…! උෂ්ණාධික කාලගුණෙන් සිරුරට අහිතකරයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020215 පවතින උෂ්ණාධික කාලගුණ තත්ත්වය ලබන මස අග දක්වා පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ සුළඟේ වේගය අඩුවීම... Read more
විදුලි අර්බුදයට පිළියමක් ලෙස පෞද්ගලික බලාගාර 3 කින් විදුලිය මිලදී ගනියිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020235 පවතින වියලි කාලගුණයත් සමඟ ඉදිරියේදී ඇතිවිය හැකි විදුලි අර්බුදයට පිළියමක් වශයෙන් පෞද්ගලික බලාගාර තුනකින් විදුලිය මිලදී ගැනිමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කර තිබේ. ගිවිසුම්වල කාලය... Read more
හිටපු ඇමතිවරයෙකුට ආණ්ඩුවෙන් යෝජනාවක්Shiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020195 යෝජිත අමාත්‍යමණ්ඩල සංශෝධනයේදී විදේශ කටයුතු අමාත්‍ය ධූරය භාරගන්නා ලෙසට හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂට ආණ්ඩුව පාර්ශ්වයෙන් යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වනවා. කෙසේ වෙතත් විජේදාස රාජපක්ෂ... Read more
ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක්Shiran Viraj2018-04-01 by Shiran Viraj2018-04-010189 ගංඟා වැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ලබන 16 වනදා සිට ආරම්භ කරන බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පවසයි. එහි සභාපති අසේල ඉද්දවෙල... Read more
බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළින් රට පිරිහීමට ලක්වෙනවාShiran Viraj2018-04-01 by Shiran Viraj2018-04-010201 බටහිර සංස්කෘතීන් මෙරටට ආදේශ කිරීම තුළ රට පිරිහීමට ලක්වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරටට ජනගහණ... Read more