මම භූතයෝ විස්වාස කරනවා" දිමංක වෙල්ලාගේ හෙළිකළ ඇඟ හිරි වැටෙන රහස .!Shiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020229 ගායන ශිල්පි දිමංක වෙල්ලාලගේ සිය ජිවීතයේ කිසිවෙකුටත් නොකි රහසක් පිළිබදව පුවත්පතක් සමග සංවාදයකට එක්වෙමින් හෙළිකර තිබුනා, එම සටහන පහතින් ,. “කාටවත් නොකී රහසක් තමයි මම... Read more
අගමැති – නීතිය හා සාමය ඇමති අතර විශේෂ සාකච්ඡාවක් – ඇමති මලික් සමරවික්‍රමත් එක්වෙයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020190 නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මලික් සමරවික්‍රම ඊයේ (01) රාත්‍රියේ සාකච්ඡා කර තිබෙනවා. ඒ, කිසියම්... Read more
බන්දු සහ ටෙනී අවුරුදු 10කට පස්සේ එකම චිත්‍රපටයකShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020269 බන්දු සමරසිංහ සහ ටෙනිසන් කුරේ කියන අති දක්ෂ විකට නළුවන් දෙදෙනා එකට රඟපාන චිත්‍රපටයක් මෑතකදී දකින්නට ලැබුණේ නැහැ. ඔවුන් දෙදෙනා එකට රඟපාන්නේ නැත්තේ හිත් අමනාපකම්... Read more
චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් පෘථිවියට….Shiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020195 චීනයේ ටියැංගොන් -1 අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සුන්බුන් අද අලුයම 5. 45 ට පමණ පෘථිවි අවකාශයට ඇතුළු වූ බව චීන අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ පවසයි. එම ඒජන්සිය සඳහන්... Read more
පඩිය ලක්ෂයට වැඩි නම් මේ මාසයේ සිට Paye කැපෙන්නේ මෙහෙමයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020193 පසුගිය අයවැයෙන් කරන ලද සංශෝධනවලට අනුව උපයන විට ගෙවීමේ බදු හෙවත් Paye Tax ගණනය කරනු ලබන ආකාරය 2018 අප්‍රේල් 01 වන දින සිට සංශෝධනය කර... Read more
පුත්තලම පොලීසිය අපරාධ වලට තිත තබයි.Shiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020219 පුත්තලම නගරය ආවරණය වන පරිදි පැය 24 පුරා ක්‍රියාත්මක වන ලෙස සවි කරන ලද CCTV කැමරා 48 ක් අධීක්ෂණ කටයුතු සදහා විවෘත කිරීම පුත්තලම දිසාව... Read more
උඩුගුවනේ දී ඉන්දිය චන්ද්‍රිකාවක් අතුරුදන්Shiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020222 ඉන්දියාව විසින් උඩුගුවනට යවන ලද ජී.සැට් 6 ඒ නම් චන්ද්‍රිකාව අතුරුදන්වී ඇති බව ඉන්දිය වාර්තා පවසනවා. අදාළ චන්ද්‍රිකාව ජංගම දුරකථන සන්නිවේදනය සඳහා ඉන්දියාව විසින් උඩුගුවනට... Read more
වදුරෙක් විසින් පැහැර ගෙන ගිය බිළිදාගේ සිරුර ළිදකින් හමුවෙයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020265 ඉන්දියාවේ, ඔඩිස්සා ප්‍රාන්තයේ කට්ටැක් ප්‍රදේශයේ නිවසක සිය මව සමග නිදාගෙන සිටියදී වදුරෙක් විසින් පැහැර ගෙන ගිය දින 16ක් වයසැති ළදරුවාගේ සිරුර නිවස ආසන්නයේ පිහිටි ළිදක... Read more
කම්කරු දිනය වෙනස් කිරිම ගැන අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශ කරයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020208 ඉකුත් සමයේ දැඩි කතාබහකට ලක් වූ මාතෘකා දෙකක් සම්බන්ධයෙන් අස්ගිරි පාර්ශවය සිය ස්ථාවරය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඉන් එක් කාරණයක් වූයේ මැයි පළමුවනදාට යෙදී ඇති ලෝක... Read more
ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයිShiran Viraj2018-04-02 by Shiran Viraj2018-04-020183 ජනාධිපතිවරයා විසින් අද (02) පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේ සභාපති මලික් සමරවික්‍රම මහතා ඇතුළු එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කැඳවා ඇති බවත් එහිදී අගමැති රනිල්... Read more