වාහන ආනයනය වැඩිවීමෙන් ආනයන වියදම ඉහල ගිහින්Shiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010234 සිලින්ඩර ධාරිතාව අඩු මෝටර් රථ, දෙමුහුන් රථ සහ විද්‍යුත් මෝටර් රථ ආනයනය කැපීපෙනෙන ලෙස ඉහළ යෑම හේතුවෙන් රථ වාහන ආනයන වියදම ඉහළ යෑම සමස්ත ආනයන... Read more
CID ය කොම්පියුටර් ජිල්මාට් අල්ලන්න රටපුරා කාර්යාල අරියිShiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010223 පරිගණක අපරාධ මැඩලීම සඳහා දිවයිනේ පළාත් නවය තුළ “පරිගණක අපරාධ විමර්ශන ඒකක” නමයක් පිහිටුවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වේ. එහි පළමු පියවර ලෙස ලබන 04... Read more
මාලිංගට යළිත් අවාසනාව උරුම වෙයි (VIDEO)Shiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010232 කැනඩාවේ පැවැත්වෙන ග්ලෝබල් පන්දු වාර 20 ක‍්‍රිකට් තරගාවලියේ ලසිත් මාලිංග නායකත්වය දරණ මොන්ටේ‍්‍රල් ටයිගර්ස් කණ්ඩායම ඊයේ (30) තවත් තරගයක් පරාජයට පත්වුණා. ඒ, සී. ඩබ්ලිව්.... Read more
ෆයිසර්ගේ කාර්යාලය පුංචි බොරැල්ලෙ ද ?Shiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010220 ජ්‍යෙෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් ඈතින් සිට මේ දේ කළ යුතු බවට උපදෙස් දෙන බවත්, තමා සමඟ සකච්ඡා කිරීමට පැමිණ තමාගේ ඉලක්කය වන ශ්‍රී ලංකා ක්‍රිකට් දියුණුවට... Read more
මාසයක් තුළ පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවටShiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010200 මසක් තුළ සිදු කළ මෙහෙයුම්වලින් පාතාල කල්ලි සාමාජිකයින් 18 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ අතුරින්... Read more
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය නම් කරන්න යයිShiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010218 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබා දීමට තීරණය කර තිබෙනවා. ලබන නොවැම්බර් මස මුල් සතියේදී එහි නායකත්වය හිටපු... Read more
ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණයටShiran Viraj2018-07-01 by Shiran Viraj2018-07-010209 මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් ගාල්ල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත විහාරස්ථාන සංරක්ෂණය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ. දොඩම්දුව ශෛලබිම්බාරාමය, කපුමුල්ල ශ්‍රි ඝනානන්දාරාමය, කතළුව පුර්වාරාමය, කළුවැල්ල... Read more
ඊජිප්තුවට රුසියාවෙන් ප්‍රහාරයක්Shiran Viraj2018-06-20 by Shiran Viraj2018-06-200187 පාපන්දු ලෝක කුසලානයේ ඊයේ (19) පැවති තරගවලින් ජය වර්තා කිරීමට ජපානය, සෙනගාලය සහ සත්කාරක රුසියාව සමත් වුණා. ගෝල 2-1ක් ලෙස ජපානය විසින් පරාජයට පත් කරනු... Read more
සිංහරාජෙ සද්ධන්තයින් රකින්න ජනපති අතට යෝජනාවලියක්Shiran Viraj2018-06-20 by Shiran Viraj2018-06-200199 සිංහරාජයේ අවසන් අලි දෙදෙනා සංරක්ෂණය කිරීම සහ සිංහරාජය අවට අලි-මිනිස් ගැටුමට විසඳුම් යෝජනා මාලාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සුරකිමු ශ්‍රී ලංකා සංවිධානය විසින් ඉදිරිපත්... Read more
බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුවට නොකැඳවීම ගැටළුවක්Shiran Viraj2018-06-20 by Shiran Viraj2018-06-200222 මහ බැංකු බැදුම්කර සිද්ධියට අදාළව ජනාධිපති ලේකම්වරයා පාර්ලිමේන්තුව හමුවට නොකැඳවීම පිළිබඳව ගැටලු මතුවන බව ඒකාබද්ධ විපක්ෂය පවසයි. ඒකාබද්ධ විපක්ෂය කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු... Read more