කරාපිටිය රෝහලේ රථ ගාල උණුසුම්
කරාපිටිය ශික්ෂණ රෝහලේ රථ ගාලේ වාහන නවතා තැබීම සම්බන්ධයෙන් රෝහල් වෙද්යවරුන් සහ විශේෂඥ වෛද්යවරුන් අතර අර්බුදකාරි තත්ත්වයක් හටගෙන තිබේ. විශේෂඥ වෛද්යවරුන් සිය මෝටර් රථ නවතා...
පැලවත්තේ ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශයි-174 බස් පාරත් වැසෙයි
1.31pm:-බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක හටගත් ගින්න නිවීම සඳහා මේ වන විට ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදාගෙන ඇති බව...
රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..
ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ශ්රී ලංකා රුපියල අද දිනයේදීද විශාල වශයෙන් අවප්රමාණය වී ඇත. ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 169.01ක් වූ අතර විකිණුම් මිල වූයේ...
කාලගුණයෙන් සීතල වුණ ක්රිකට් ප්රේක්ෂකයින් නිසා උණුසුම්
දඹුල්ල ක්රිකට් ක්රීඩාංගණයේදී අශෝබන ලෙස බීමතින් හැසිරුණු තරුණයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්...
රූපවාහිනී ලාංඡනයෙන් සැළලිහිණියා පියඹා යයිද..? රටම කතාකළ පුවත ගැන රූපවාහිනියෙන් නිවේදනයක්..!
ජාතික රූපවාහිනියේ ලාංඡනය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දැඩි ආන්දෝලනාත්මක කතා බහක් ඇති වුනා. ජාතික රූපවාහිනිය ආරම්භයේ සිටම පැවති සැළලිහිණියාගේ රුව සහිත ලාංඡනය වෙනුවට වෙනත් ලාංඡනයක්...
බැසිල් රාජපක්ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්ෂයෙක්..- මංගල
බැසිල් රාජපක්ෂ යනු ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්ෂ දේශපාලකයෙකු යයි ඇමති මංගල සමරවීර මහතා පවසයි. පවතින ආර්තික අර්බුදය ගැන බැසිල් රාජපක්ෂ මහතා පුවත්පතකට කර තිබූ...
අද සිට වැසි අඩුවන ලකුණු
බෙංගාල බොක්ක මුහුදු ප්රදේශයේ පවතින චණ්ඩ සුළිකුනාටුව (TITLI) අද(11) උදෑසන 02.00 පමණ වන විට, උතුරු අක්ෂාංශ 18.7 සහ නැගෙනහිර දේශාංශ 84.9 ආසන්නව ස්ථානගතව පැවති බව...
මට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයි
පාර්ලිමේන්තු මන්ත්රී හිරුණිකා පේ්රමචන්ද්ර මහත්මිය පාර්ලිමේන්තුවේදී හිරු නාලිකාවට දෙරණ නාලිකාවට ඉදි දැඩි ලෙස චෝදනා එල්ල කලාය. තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ පිලිගත්තේ යයි එම...
ලොවම දිනමින් යන ජනපති සීෂෙල්ස් රාජ්යත් දිනාගනී.. සිරගත කර සිටි ධීවරයන් බේරාගනී..
සීෂෙල්ස් රාජ්යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ්රී ලාංකික ධීවරයන් සියලූ දෙනා නිදහස් කර ගැනීමට සීෂේල්ස් ජනාධිපතිවරයා සහ තමා අතර පැවති...

