හොරට මත් වතුර හදන තැනක් වටලයි- 20 හැවිරිදි තරුණියක් සමඟ කතුන් 3ක් කොටුShiran Viraj2018-10-12 by Shiran Viraj2018-10-120257 නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකාරියන් තිදෙනෙකු කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ(11) සවස 1.50 ට පමණ කෑගල්ල, කරඬුපනේ ප්‍රදේශයේ දී නීති විරෝධි මත්පැන්... Read more
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අද විශේෂ වැඩමුළුවක්Shiran Viraj2018-10-12 by Shiran Viraj2018-10-120210 ... Read more
කරාපිටිය රෝහලේ රථ ගාල උණුසුම්Shiran Viraj2018-10-12 by Shiran Viraj2018-10-120212 කරාපිටිය ශික්ෂණ රෝහලේ රථ ගාලේ වාහන නවතා තැබීම සම්බන්ධයෙන් රෝහල් වෙද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අතර අර්බුදකාරි තත්ත්වයක් හටගෙන තිබේ. විශේෂඥ වෛද්‍යවරුන් සිය මෝටර් රථ නවතා... Read more
පැලවත්තේ ගින්නෙන් වෙළඳ සැල සම්පූර්ණයෙන් විනාශයි-174 බස් පාරත් වැසෙයිShiran Viraj2018-10-11 by Shiran Viraj2018-10-110238 1.31pm:-බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේ පිහිටා ඇති පෞද්ගලික වෙළඳ සැලක හටගත් ගින්න නිවීම සඳහා මේ වන විට ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් යොදාගෙන ඇති බව... Read more
රුපියල අද ඉතිහාසයේ වැඩිම බාල්දුව වෙයි..Shiran Viraj2018-10-11 by Shiran Viraj2018-10-110201 ඇමරිකානු ඩොලරය ඉදිරියේදී ශ‍්‍රී ලංකා රුපියල අද දිනයේදීද විශාල වශයෙන් අවප‍්‍රමාණය වී ඇත. ඩොලරයක අද දිනයේ ගැනුම් මිල රුපියල් 169.01ක් වූ අතර විකිණුම් මිල වූයේ... Read more
කාලගුණයෙන් සීතල වුණ ක්‍රිකට් ප්‍රේක්ෂකයින් නිසා උණුසුම්Shiran Viraj2018-10-11 by Shiran Viraj2018-10-110196 දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අශෝබන ලෙස බීමතින් හැසිරුණු තරුණයන් පස් දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්... Read more
රූපවාහිනී ලාංඡනයෙන් සැළලිහිණියා පියඹා යයිද..? රටම කතාකළ පුවත ගැන රූපවාහිනියෙන් නිවේදනයක්..!Shiran Viraj2018-10-11 by Shiran Viraj2018-10-110238 ජාතික රූපවාහිනියේ ලාංඡනය සම්බන්ධයෙන් පසුගිය දින කිහිපයේ දැඩි ආන්දෝලනාත්මක කතා බහක් ඇති වුනා. ජාතික රූපවාහිනිය ආරම්භයේ සිටම පැවති සැළලිහිණියාගේ රුව සහිත ලාංඡනය වෙනුවට වෙනත් ලාංඡනයක්... Read more
බැසිල් රාජපක්‍ෂ ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂයෙක්..- මංගලShiran Viraj2018-10-11 by Shiran Viraj2018-10-110178 බැසිල් රාජපක්‍ෂ යනු ඔ්නෑම ආණ්ඩුවක සිටිය යුතු දක්‍ෂ දේශපාලකයෙකු යයි ඇමති මංගල සමරවීර මහතා පවසයි. පවතින ආර්තික අර්බුදය ගැන බැසිල් රාජපක්‍ෂ මහතා පුවත්පතකට කර තිබූ... Read more
අද සිට වැසි අඩුවන ලකුණුShiran Viraj2018-10-11 by Shiran Viraj2018-10-110194 බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින චණ්ඩ සුළිකුනාටුව (TITLI) අද(11) උදෑසන 02.00 පමණ වන විට, උතුරු අක්ෂාංශ 18.7 සහ නැගෙනහිර දේශාංශ 84.9 ආසන්නව ස්ථානගතව පැවති බව... Read more
මට දුමින්ද සිල්වා එක්ක හැප්පෙන එක මහ දෙයක් නොවෙයිShiran Viraj2018-10-11 by Shiran Viraj2018-10-110206 පාර්ලිමේන්තු මන්ත‍්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පාර්ලිමේන්තුවේදී හිරු නාලිකාවට දෙරණ නාලිකාවට ඉදි දැඩි ලෙස චෝදනා එල්ල කලාය. තරුණයෙක් පැහැර ගැනීමේ චෝදනාවන් අධිකරණය හමුවේ පිලිගත්තේ යයි එම... Read more