ශිෂ්‍යත්වයට නව වැඩපිළිවෙලක්Shiran Viraj2018-10-13 by Shiran Viraj2018-10-130200 ශිෂ්‍යත්ව විභාගය සමාලෝචනය කිරිම සඳහා ඉදිරි සතියේදී කමිටුවක් පත් කිරිමට කටයුතු කරන බව අධ්‍යාප අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඒ තුළින් ශිෂ්‍යත්ව විභාගය පැවැත්විම... Read more
දැන් ජිවන වියදම රටටම දැනේනවාShiran Viraj2018-10-13 by Shiran Viraj2018-10-130233 වර්තමානය වන විට ජිවන වියදම රටටම දැනෙමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අඩු ආදායම් ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් පසුගිය ආණ්ඩුව ක්‍රියාත්මක කළ... Read more
ඉක්මන් වු පැනිල්ල-CCTV දර්ශන සහිතයිShiran Viraj2018-10-13 by Shiran Viraj2018-10-130211 කොට්ටාව-හොරණ මාර්ගයේ මත්තේගොඩ මංසන්දිය අසල සිදු වු රිය අනතුරකින් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබේ. අදාල කාන්තාව පාර මාරුවීමට උත්සහ කිරිමේදි... Read more
ශ‍්‍රී ලංකාව පරදා එංගලන්තය ජයගනී…Shiran Viraj2018-10-13 by Shiran Viraj2018-10-130221 සංචාරක එංගලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර පැවති දෙවන එක්දින තරගය එංගලන්තය විසින් ලකුණු 31කින් ජය ගත්තේය. තරගයේ මුලින් පන්දුවර පහර දුන් එංගලන්තය නියමිත පන්දුවාර... Read more
ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු අපද්‍රවය කිලෝ දාහතර දහසක්(පැය 8 කට) ගොඩදැමිය හැකි යන්ත්‍රයක්…Shiran Viraj2018-10-13 by Shiran Viraj2018-10-130375 ලෝකයේ නව නිපැයුම් වලින් අංක එක වූ, NASA මගින් තරුවක් පවා නම්කළ, නාමල්ගේ අලුත් නිර්මාණය… ජපන් ජබර, සැල්වීනියා, කටු පාසි, ප්ලාස්ටික් දෑ, ලී කැබලි ඇතුළු... Read more
ආයෙත් රැවටෙන්නේ ඔබමයිShiran Viraj2018-10-13 by Shiran Viraj2018-10-130214 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ එක්කරමින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති ඇති බවත් ඊට තමන් දැඩි විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර... Read more
ඩොලරය හමුවේ බාල්දුව ලෝකයේ අවදානම්ම රටවල් 07 අතරට ශ‍්‍රී ලංකාවත්Shiran Viraj2018-10-12 by Shiran Viraj2018-10-120215 ශ‍්‍රී ලංකාව හා දකුණු අප‍්‍රිකාව ද ඇතුලු නැඟීඑන ආර්ථික වෙළඳ පොළවල් හතක් විනිමය අනුපාත අර්බුදය නිසා දැඩි අවදානම් තත්ත්වයක පවතින බව ජාත්‍යන්තර ආයතනය සදහන් කරයි.... Read more
අගවිනිසුරුවරයා විශ්‍රාම යයිShiran Viraj2018-10-12 by Shiran Viraj2018-10-120241 අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා අද(12) විශ්‍රාම ගැනීමට නියමිතව ඇති අතර මෙරට 45 වන අගවිනිසුරුවරයා ලෙස ප්‍රියසාද් ඩෙප් මහතා ධූරයට පත් වූයේ පසුගිය වසරේ මාර්තු මස... Read more
මහින්ද අගමැති කළ හැකි ආකාරය ගැන ඩිලාන් කියයිShiran Viraj2018-10-12 by Shiran Viraj2018-10-120216 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කළ හැක්කේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ... Read more
ලංකාවේ නම ගිය හෝටල් 2ක් රජයට අහිමි වන ලකුණුShiran Viraj2018-10-12 by Shiran Viraj2018-10-120227 රාජ්‍ය හිමිකාරීත්වය සහිත හෝටල් දෙකක් මීළඟ මාස 06 ක කාලය තුළ විකුණා දැමීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි. රොයිටර් පුවත් සේවය... Read more