පළාත් කිහිපයකට අදත් තද වැසිShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220187 දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, ඌව,සබරගමුව සහ උතුරු-මැද... Read more
අදත් දුම්රියක් කොට උඩShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220212 මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වූ මීනගයා දුම්රිය පීලිපැනීමකට ලක්ව තිබේ. අද(22) අළුයම 03.00ට පමණ මොරගොල්ලවැව සහ කෝන්වැව දුම්රිය ස්ථාන අතරදී මෙම පීලිපැනීම සිදුව ඇති... Read more
එජාප කුමන්ත්‍රණයක් ගැන එස්.බී කියයිShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220203 ඉන්දීයාව සමඟ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරසක කිරීමට එක්සත් ජාතික පක්ෂය කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා පවසන්නේ පසුගිය දා... Read more
කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්Shiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220218 බඩ ඉරිගු, උඳු, රට කජු, කුරක්කන් සහ මිරිස් ආනයනය කිරීමට ලබන වසරේ සිට බලපත්‍ර ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. එමෙන්ම අදාළ භාණ්ඩ සඳහා... Read more
අනියම් පෙම ගිනි ගනීShiran Viraj2018-10-22 by Shiran Viraj2018-10-220225 තම අනියම් සැමියාගේ සිරුරට පේට්‍රල් වත් කර ගිනි තැබූ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය කියයි. සිරුරට... Read more
දනින් නොවැටී හිගමන් නොයැද ලෝක අබිමානය කැන්දන හැටි.. මාලි රාජ්‍යයෙන් ශ‍්‍රී ලංකා හමුදා ලොක්කා පිටමං කලේ තම කාලයේ නම් කරන දේ ගෝටා කියයි..[Video]Shiran Viraj2018-10-21 by Shiran Viraj2018-10-210307 මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා මෙහෙයුම්වල නිතරව සිටි ශ‍්‍රී ලංකා හමුදා සෙබළුනට නායකත්වය දුන් නිලධාරියාට යුද අපරාධ චෝදනා එල්ල කරමින් නැවතත් ගෙන්වා ගන්නා ලෙස... Read more
නාවලපිටිය නගරය ජලයෙන් යටවෙයි.. රථ වාහන ගමනා ගමනයට බාධා…Shiran Viraj2018-10-20 by Shiran Viraj2018-10-200187 නාවලපිටිය ප්‍රදේශයට ඊයේ (19) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ ප්‍රධාන මාර්ගයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට පැයක පමණ කාලයක්... Read more
ආණ්ඩුව පුපුරයි… මෛත්‍රි-රනිල් සීතල යුද්ධය එළියට…Shiran Viraj2018-10-20 by Shiran Viraj2018-10-200200 ශ්‍රීලනිපය සහ එජාපය අතර පැවැති සංහිඳියාව එන්න එන්නම බිඳවැටෙමින් පැවතීම නිසා ජාතික ආණ්ඩුව ශීඝ්‍රයෙන් දේශපාලන වශයෙන් බිඳවැටීමකට පත් වෙමින් ඇත. ජාතික ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව... Read more
ජොන්ස්ටන් නිදොස් කොට නිදහස්Shiran Viraj2018-10-17 by Shiran Viraj2018-10-170235 සතොස ආයතනයේ සිදුවූ බව කියන මූල්‍ය වංචාවකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස්... Read more
YOUTUBE අක්‍රීය වෙයිShiran Viraj2018-10-17 by Shiran Viraj2018-10-170274 ලොව පුරා අන්තර් ජාල යූ ටියුබ් අඩවිය වෙත පිවිසීම අවහිර වී තිබේ. අද(17) උදෑසන සිට එය ක්‍රියාත්මක නොවන බව වාර්තා වෙයි. යූ ටියුබ් අඩවිය වෙත... Read more