එජාප පාක්‍ෂිකයෝ මරාවේශ වෙති..රනිල්ට යන්නැයි ගහ මරා ගනිති..පක්‍ෂ ලොක්කන් පන්නා දමතිShiran Viraj2018-11-13 by Shiran Viraj2018-11-130232 එක්සත් ජාතික පක්‍ෂ නායකත්වයෙන් රනිල් වික්රමසිංහ මහතා ඉවත් කල යුතු යයි වන එම පක්‍ෂ අභ්‍යන්තර විරෝධය දින පතා උත්සන්න වෙමින් තිබේ. එම පක්‍ෂ හිටපු මන්ත‍්‍රීවරුන්ද... Read more
ඉලක්ක සපුරන්න අදත් ජනපති හදිසි ගමනකShiran Viraj2018-11-13 by Shiran Viraj2018-11-130189 අද (13) පෙරවරුවේ හදිසියේම මධ්‍යම පරිසර අධිකාරිය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු අධීක්ෂණය කර තිබේ. අධිකාරියේ අභ්‍යන්තර ක්‍රියාවලිය මෙන්ම මුල්‍ය අංශයේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා... Read more
සුළු හදවත් දිනූ එකම ජනාධිපති මෛත්‍රීShiran Viraj2018-11-13 by Shiran Viraj2018-11-130237 සුළු ජාතින්ගේ විශ්වාසය දිනු එකම ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් මහතා පවසයි. අද (13) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්... Read more
මිල සූත්‍රය තිබුනනම් ඉන්ධන මිල තව අඩුකරනවා..මංගල ට්විටර් පණිවිඩයකින් කියයි!Shiran Viraj2018-11-13 by Shiran Viraj2018-11-130221 ඉන්ධන මිල සූත්‍රය පැවැතියේ නම් ඉන්ධන මිල තවත් පහළ දැමීමට හැකියාව පැවතුන බව හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා... Read more
අනාථ වුනු අරලිගහ මැඳුරShiran Viraj2018-11-13 by Shiran Viraj2018-11-130221 සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ලබා දෙමින් මැතිවරණයට ඉදිරිපත් කිරිම සුදානම් වන්නේ ඔහුගේ දේශපාලන ගමන නැවැත්වීමට බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ... Read more
කොළඹින් තරග කරන්නැයි මට ඉල්ලීම් බොහෝමයි.. ඒ එජාපය සමතලා කර දමන්නයි-මහින්ද කියයිShiran Viraj2018-11-13 by Shiran Viraj2018-11-130225 ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා කොළඹ දිස්ත‍්‍රික්කයෙන් තරග වදින ලෙස තමනට ඉල්ලීම් විශාල ප‍්‍රමාණයක් ලැබී ඇති බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. එම ඉල්ලීම් කරන්නේ... Read more
ලෝකයේ නිවුන් දරුවන්ගේ උපත් වැඩිවෙයිShiran Viraj2018-11-13 by Shiran Viraj2018-11-130247 නිවුන් දරුවන් ඉපදීම බොහෝ දෙනා සලකන්නේ සොබා දහමේ අපූරු සිදුවීමක් වශයෙනි. එමෙන්ම එය එක්තරා දුරකට දුර්ලභ සිදුවීමක් ද වෙයි. මේ අතර ලෝකයේ බොහෝ කලාපවල නිවුන්... Read more
රනිල් ඉවත් කරන්න පෙර සිටම ජනපතිට සුදානමක් තිබුණාShiran Viraj2018-11-13 by Shiran Viraj2018-11-130215 හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීම සඳහා විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.... Read more
එජාප නායකයින් හදීසි රැස්වීමකShiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100204 එක්සත් ජාතික පෙරමුණේ නායකයින්ගේ සාකච්ඡාවක් අද (10) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රාජිත සේනාරත්න, පා්‍යලී චම්පික රණවක,... Read more
රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර වලංගුද? නැද්ද? – මත 02ක්Shiran Viraj2018-11-10 by Shiran Viraj2018-11-100245 පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු කැබිනට් මණ්ඩලය තවදුරටත් ක‍්‍රියාත්මක වුවද රාජ්‍ය හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ ධුර තවදුරටත් බලාත්මකද යන්න පිළිබඳ මේ වනවිට විවිධ මත පළ වනවා. නීතිඥ... Read more