පවතින දේශපාලන අර්බුදයට ජනපතිගෙන් විසඳුමක් – මහ බැංකු වංචාවට සම්බන්ධ අයගේ නම් ලයිස්තුවකුත් එළියට
පවතින දේශපාලන අර්බුදයට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරි දින කිහිපයේදී විසදුම් ලබාදෙනු ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියාසිටියේ හම්බන්තොට පැවති ජනහමුවක් අමතමින්....

