විෂය පථයන් ගැසට් කිරීමෙන් පසු පළමු කැබිනට් රැස්වීම අදShiran Viraj2019-01-02 by Shiran Viraj2019-01-020219 නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීම අද (02) පැවැත්වීමට නියමිතයි. ඒ, ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. රනිල් වික‍්‍රමසිංහ මහතා යළි අග‍්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ඉකුත්... Read more
බි‍්‍රතාන්‍ය තරුණයා ලක්‍ෂපාන ඇල්ලේදී මියයයි.Shiran Viraj2019-01-02 by Shiran Viraj2019-01-020303 නෝටන්බ්‍රිජ් පොලිස් වසමට අයත් ලක්ෂපාන දිය ඇල්ල පාමුල පිහිටි අනාරක්ෂිත දිය වලක ස්නානය කරමින් සිටි බ්‍රිතාන්‍යය කළු ජාතික විදේශිකයෙකු ජිවිතක්ෂය පත් වි ඇති බව නෝටන්බ්‍රිජ්... Read more
තේ වත්තක් මැණික් ජාවාරම්කරුවෝ වනසයි..පාලන අධිකාරිය නිහඩයි.Shiran Viraj2019-01-02 by Shiran Viraj2019-01-020188 නොර්වුඩ් පොලිස් වසමට අයත් පෝට්රි වතුයායේ විශාල පරිසර හානියක් සිදු කරමින් මැණික් ජාවාරම්කරුවන් පිරිසක් බලපත්‍රයක් නොමැතිව නිතිවිරෝධි ලෙස මැණික් ගැරිමක් සිදු කරන බව වතු කම්කරුවන්... Read more
ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වේShiran Viraj2019-01-02 by Shiran Viraj2019-01-020216 ආසියාවේ දුර්වලම විනිමය අතරට ශ‍්‍රී ලංකා රුපියල එක් වි ඇති බව රොයිටර් පුවත් සේවය පවසනවා. ඒ, ඉකුත් වසරේ දී රුපියලේ සිදු වූ කඩා වැටීම සැලකිල්ලට... Read more
අද සිට මාස 03ක් පොලිසියෙන් මෙහෙයුමක්Shiran Viraj2019-01-01 by Shiran Viraj2019-01-010204 අද (01) සිට මාස 03ක කාලයක් සඳහා පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියමයෙන් නීති විරෝධී ගිනිඅවි සොයා මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වෙනු... Read more
කොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්Shiran Viraj2019-01-01 by Shiran Viraj2019-01-010213 කොළඹ ජම්පටා වීදිය, සෙල්විගේ වත්ත ප‍්‍රදේශයේදී අද දහවල් වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බවයි පොලීසිය පැවසුවේ.... Read more
රතිඤ්ඤා කරලක් කටේ තියාගත්ත විදේශිකයා රෝහලටShiran Viraj2019-01-01 by Shiran Viraj2019-01-010216 නව වසර උදාවත් සමඟ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ. කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව රෝගීන්ගේ අඩුවක් දක්නට... Read more
දුම්රියේ හැපී ගවයින් 27 දෙනෙකු මිය යයි..Shiran Viraj2019-01-01 by Shiran Viraj2019-01-010224 උතුරු දුම්රිය මාර්ගයේ කිලිනොච්චිය මුරුගණ්ඩි ප්‍රදේශයේදී ගවරැලක් ඊයේ (31) රාත්‍රියේ උත්තර දේවි දුම්රියේ වැදීමෙන් ගවයින් 27 දෙනෙකු මිය ගොස් ඇති බවට ප්‍රදේශවාසීන් පැවසූහ. උත්තර දේවී... Read more
ශ‍්‍රී ලංකා රුපියල ආසියාවේ දුර්වලම මුදල් ඒකකය-රොයිටර්Shiran Viraj2019-01-01 by Shiran Viraj2019-01-010208 ගෙවී ගිය 2018 වසරේදී ආසියාවේ දුර්වලම මුදල් ඒකකයන් අතරට ශ‍්‍රී ලංකා රුපියල අයත් බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. ගිය වසරේදී පමණක් ඇමරිකා ඩොලරය හමුවේ... Read more
ක්‍රියාකාරී ක්‍රිකට් ක්‍රීඩකයෙක් පාර්ලිමේන්තුවට තේරී පත්වෙයිShiran Viraj2019-01-01 by Shiran Viraj2019-01-010227 බංගලාදේශ මහ මැතිවරණයට තරග වැදුණු වේග පන්දු යවන කී‍්‍රඩක මෂ්රෆී මොටාසා පාර්ලිමේන්තුවට තේරී පත්වී තිබෙනවා. ඒ, ඔහු තරග වැදුණු ඡන්ද කොට්ඨාසවල සියයට 96 ක ප‍්‍රතිශතයක්... Read more