කාන්තාවක් නිසා රජෙක් කිරුළ අතහරීShiran Viraj2019-01-07 by Shiran Viraj2019-01-070201 මැලේසියාවේ 05වන සුල්තාන් මුහම්මද් රජු සිය කිරුළ අත්හැර තිබෙනවා. මැලේසියානු රජෙකු සිය කිරුළ අතහැරි පළමු අවස්ථාව ලෙසයි මෙය ඉතිහාසයට එක්වන්නේ. මීට වසර 60කට පමණ පෙර... Read more
“හෙට ජනවාරි 08” – එජාපයෙන් මතක් කිරීමක්Shiran Viraj2019-01-07 by Shiran Viraj2019-01-070242 කැබිනට් රැස්වීම අද (07) දිනයේ පැවැත්වෙනවා. ඒ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන්. සාමාන්‍යයෙන් කැබිනට් රැස්විම පැවැත්වෙන්නේ සෑම සතියකම අගහරුවාදා දිනයේයි. එහෙත්, හෙට (08) දිනයට නියමිත විශේෂ වැඩසටහන් කිහිපයක්... Read more
නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡා කරයිShiran Viraj2019-01-07 by Shiran Viraj2019-01-070227 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා... Read more
විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්Shiran Viraj2019-01-04 by Shiran Viraj2019-01-040235 ශ්‍රී ලංකාවේ යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබන සතියේ ඉදිරිපත් කෙරේ. කථානායක කරු ජයසූරිය මහතාගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නව කෙටුම්පත... Read more
මං කලේ බොරු..වරද පිලිගන්වා..මරණ දඬුම විදින්න ලෑස්තියි-නාමල් කුමාර කියයි..Shiran Viraj2019-01-04 by Shiran Viraj2019-01-040221 හමුදාවට බැදීම සදහා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කිරීමේ චෝදනාව තමන් පිලිගන්නා බව දුෂණ විරෝධී බලකා අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා පවසයි. එම වරද සදහා අධිකරණය විසින්... Read more
පොලිස් ඩමියට අල්ලස් දෙමින් විහිළු වීඩියෝවක් තැනූ තරුණයන් අත්අඩංගුවටShiran Viraj2019-01-04 by Shiran Viraj2019-01-040215 වවුනියාව යාපනය පාරේ පිහිටුවා තිබූ පොලිස් ඩමියට අල්ලස් ලබා දෙන අන්දම නිරූපණය කරමින් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ වවුනියාවේ පෞද්ගලික මූල්‍ය ආයතනයක සේවකයින් දෙදෙනෙකු 3 දා... Read more
මුහුද රළු විය හැකියි – ධීවර ප්‍රජවට සිහි කැඳවීමක්Shiran Viraj2019-01-04 by Shiran Viraj2019-01-040250 පුත්තලම සිට කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය අදත් විටින් විට වැඩි විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු... Read more
නිදහස් පක්ෂයේ මහලේකම් ධුරයට දයාසිරිShiran Viraj2019-01-04 by Shiran Viraj2019-01-040189 ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කිරීමට අද (03) රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.(under the... Read more
අහසට නැගුණු සුන්දර දිය සුළියක්Shiran Viraj2019-01-03 by Shiran Viraj2019-01-030247 සුන්දර දිය සුළියක් සාගර ජලය මතින් ඔබ මොබ ගමන්ගත් ආකාරය පිළිබද පුවතක් සයිප්‍රස් රාජ්‍යයෙන් වාර්තා විය. අහසට නැගුණු දියසුළියක සුන්දරත්වය අත්විදීමේ අවස්ථාව පසුගිය දා සයිප්‍රස්... Read more
පාසල් අද ඇරඹෙයි – පළමු ශ්‍රේණියේ පන්ති ඇරඹීම ගැනත් දැනුම්දෙයිShiran Viraj2019-01-02 by Shiran Viraj2019-01-020213 2019 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරය අද (02) දිනයේදී ආරම්භ වෙනවා. රජයේ පාසල්වල 2019 වර්ෂයේ පළමුවන ශ්‍රේණියේ සිසුන් සදහා විධිමත්... Read more