රෆායල් නඩාල් ඔස්ට්‍රේලියානු ටෙනිස් තරගාවලියේ තෙවන වටයටShiran Viraj2019-01-17 by Shiran Viraj2019-01-170328 ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ තුන්වන වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමත් වුණි. ඒ ඔස්ට්‍රේලියාවේ මැතිව් එබ්ඩන් පරාජයට පත් කරමිනි. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර... Read more
රන් පදක්කම දිනූ ක්‍රීඩිකාවක් තහනම් උත්තේජක අරන් – ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවට බලාපොරොත්තුවක්Shiran Viraj2019-01-16 by Shiran Viraj2019-01-160279 2014 ආසියානු තරගාවලියේ දී නව තරග වාර්තාවක් ද පිහිටුවමින් මීටර 400 කාන්තා ඉසව්වේ රන් පදක්කම දිනූ බහරේන ක‍්‍රීඩිකා කෙමි අඩෙකොයා තහනම් උත්තේජක ලබා ගත් බව... Read more
බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ආණ්ඩුවක් ලැබූ දරුණුතම පරාජය අත්විඳීShiran Viraj2019-01-16 by Shiran Viraj2019-01-160215 වත්මන් බි‍්‍රතාන්‍ය ආණ්ඩුව එරට ඉතිහාසයේ දරුණුම පරාජයට මුහුණපා තිබෙනවා. ඒ, අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ විසින් ගෙනඑන ලද බි‍්‍රතාන්‍ය, යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදීයි.... Read more
අමිල ගැන මිහිරුනි දන්න දේShiran Viraj2019-01-15 by Shiran Viraj2019-01-150221 අමිල කරුණානායක කියන්නේ රංගන ශිල්පියෙක්, නිරූපණ ශිල්පියෙක් වගේම ව්‍යාපාරිකයෙක්. මේ භූමිකාවලින් පිටතදී ඔහු පවුල තුළ සැමියෙක් පියෙක්. අපි අමිල ගැන දන්නා ප්‍රමාණයට වඩා අමිලගේ බිරිය... Read more
කඩුල්ල පිටුපසින් නව වාර්තාවක් බිහිවෙයිShiran Viraj2019-01-14 by Shiran Viraj2019-01-140207 පාකිස්තාන ක‍්‍රිකට් කණ්ඩායමේ නායක සෆ්රාස් අහමඞ් නව වාර්තාවක් බිහිකර තිබෙනවා. ඒ, පාකිස්තාන ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුල්ල පිටුපස සිට වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට සහභාගී වූ ක‍්‍රීඩකයා බවට... Read more
දුකාට මොකද වුණේ?Shiran Viraj2019-01-12 by Shiran Viraj2019-01-120255 මොකක්ද මේ හදිසියේම රෝහලේ විවේක කාලයක් ගත කළා කියන්නේ? රූපවාහිනි නිවේදක නිවේදකයන්ගේ ක්‍රිකට් තරගාවලියක් තිබුණා. ඒකේ පුහුණුවීම් කරනකොට ලිස්සලා පොඩි කකුලේ ආබාධයක් ඇති වුණා. පස්සේ... Read more
නවසිලන්තය සමග විස්සයි 20 තරගය අද -අබාධයක් හේතුවෙන් ධනුෂ්ක ගුණතිලක ක්‍රීඩා නොකරයිShiran Viraj2019-01-11 by Shiran Viraj2019-01-110248 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පන්දුවාර 20 කි‍්‍රකට් තරගය ඕක්ලන්ඞ් හිදී අද (11) පැවැත්වෙනවා. රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන්... Read more
ICCයෙන් දින 15ක පොදු සමා කාලයක්Shiran Viraj2019-01-10 by Shiran Viraj2019-01-100218 මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේ ක්‍රිකට්හි ක්‍රිකට් ඔට්ටු තැබීම්වලට සහ තරඟ පාවාදීම් සම්බන්ධව ක්‍රිකට්හි දුෂිත ක්‍රියාවන් සම්බන්ධයෙන් එම අදාල ක්‍රීඩකයින්ට සහ නිලධාරීන්ට දින 15ක පොදු සමා කාලයක්... Read more
සරත් ෆොන්සේකා බල්ලෙක්..ඔහු එජාපයෙන් පන්නා දැමිය යුතුයි-තෙවරප්පෙරුම නොනැවතේShiran Viraj2019-01-07 by Shiran Viraj2019-01-070235 2010 ජනාධිපතිවරණයට සරත් ෆොන්සේකා මහතා පොදු අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළේ ඔහු මෙවන් සුනඛයකු බව නොදැන යයි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ... Read more
15 හැවිරිදි සිසුවා 11 හැවිරිදි සිසුවියට පිහියෙන් අනී..ලිංගික වලියක්.Shiran Viraj2019-01-07 by Shiran Viraj2019-01-070241 හික්කඩුව එගොඩගොඩ ප්‍රදේශයේ පදිංචි එකොළොස් (11) හැවිරිදි පාසල් සිසුවියකට තියුණු ආයුධයකින් පහර දී බරපතල තුවාල සිදුකළේ යැයි පහලොස් (15) හැවිරිදි පාසල් සිසුවෙකු හික්කඩුව පොලීසිය මගින්... Read more