වන අලි මරණවලට විසඳුමක් ලෙස CID මැදිහත්වීමක් – පරිසර අමාත්‍යාංශය බලධාරීන්ගෙන් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ වන අලි වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් වැඩිවීමත් සමඟ, පරිසර අමාත්‍යාංශය විසින් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස...

