කෝපායි නව ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය අගමැති අතින් ජනතා අයිතියටShiran Viraj2019-02-14 by Shiran Viraj2019-02-140263 යාපනය දිස්ති‍්‍රක්කය සංවර්ධනය කිරීම වෙනුවෙන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව විශාල කැපවීමක් හා අවධානය යොමුකර ඇති බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. එම සියළු කටයුතු සිදුකරනුයේ... Read more
අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය රිමාන්ඩ්Shiran Viraj2019-02-14 by Shiran Viraj2019-02-140248 අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගැණුනු ගාල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මෙම මස 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, සැකකාර විදුහල්පතිනිය ගාල්ල මහේ්ස්ත‍්‍රාත් අධිකරණයට... Read more
“ශ්‍රී ලංකාවට ස්තූතියි”කෝටි 108ක කුඩු එක්ක ඇමරිකානුවන් දෙදෙනෙක් කොටු වේ – ඇමෙරිකාවටත් අවශ්‍ය ජාවාරම්කාරයන්ලූ!Shiran Viraj2019-02-13 by Shiran Viraj2019-02-130203 කෝටි 108 ක් වටිනා මත්කුඩු කිලෝ 97 ක් සමග ඉකුත් ජනවාරි 22 වැනිදා අත්අඩංගුවට ගත් ඇමරිකානුවන් දෙදෙනාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා දිවයිනට පැමිණි ඇමෙරිකාවේ පොලිස් බුද්ධි... Read more
බරපතල රථ වාහන වැරදි 10 ක දඩ මුදල් වෙනස් වෙයි..!ඇමති අර්ජුන ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතියShiran Viraj2019-02-13 by Shiran Viraj2019-02-130222 මෙරට රථ වාහන අනතුරු වලට බහුලවම බලපාන රථ වාහන වැරදි 10 ක් සඳහා වන දඩ මුදල් සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. එවැනි බරපතල... Read more
ඩෙංගු වර්ධනයේ වීමේ අවදානමක්Shiran Viraj2019-02-13 by Shiran Viraj2019-02-130216 දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇති විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. පරිසරය තුළ මඳුරුවන් බෝවිය හැකි... Read more
පිටරටින් වස විස ගෙන්වීම වෙනුවට අපේ කිරි අපේ රටේම නිපදවා ගන්න අපට බැරිද?Shiran Viraj2019-02-13 by Shiran Viraj2019-02-130275 ලංකාවට ආනයනය කරන කිරිපිටිවල ඌරු තෙල් අඩංගු වන බවට කතාබහක් දැන් ඇතිවී තිබේ. කිරිපිටිවල අඩංගු අහිතකර දෑ පිලිබද මෙවැනි චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය... Read more
ශ‍්‍රී ලංකා පිල දිගටම පරදින්නේ තරග පාවාදීම් ගැන කරන පරීක්‍ෂණ නිසයි- පුහුණුකරු හතුරුසිංහShiran Viraj2019-02-13 by Shiran Viraj2019-02-130306 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ සිදු වූ බව කියන තරග පාවාදීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදු කරන පරික්ෂණ කණ්ඩායමට බලපෑම් කර ඇති බව කණ්ඩායමේ පුහුණුකරු... Read more
පොලිසිය කදුළු ගෑස්,අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි.Shiran Viraj2019-02-13 by Shiran Viraj2019-02-130273 රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ විරෝදතාවයට පොලිසිය විසින් අධිපීඩන ජල ප්‍රහාරයක් සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ කොළඹ කොටුව ලෝටස්... Read more
රටම බලාපොරොත්තුවෙන් සිටි ජනාධිපති මැතිවරණය පැවැත්වෙන දිනය ගැන හෙළිවෙයිShiran Viraj2019-02-12 by Shiran Viraj2019-02-120257 ජනාධිපති මැතිවරණය සම්බන්ධයෙන් මේ වෙද්දි රටේම අවධානය යොමු වෙලා තියෙනවා. ඇතමුන් ජනාධිපති මැතිවරණයට පෙර පළාත් සභා මැතිවරණයක් පවත්වන බවට මත පළ කරද්දී තවත් පිරිසකගේ මතය... Read more
ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකුට උසස්වීම්Shiran Viraj2019-02-12 by Shiran Viraj2019-02-120205 කාන්තා ප‍්‍රධාන පොලිස් පරීක්ෂකවරියන් තිදෙනෙකු, පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබෙනවා. ඒ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි 2015 වසරේ පෙබරවාරී 27 වනදා සිට බලපැවැත්වෙන පරිදියි.... Read more