විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම වෙයිShiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250200 ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ ඇතුලූ හත් දෙනෙකුට එරෙහි නඩුවක් මැයි 13 වනදා විභාගයට ගැනීමට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය අද (25) නියෝග කළා. ඒ,... Read more
පාර්ලිමේන්තුව විසුරුවන යෝජනාවක් එජාපයෙන්ම පාර්ලිමේන්තුවට..ජාතික ආණ්ඩුව බැරි වූ නිසා මහ මැතිවරණයක් කැදවන්න යයි..Shiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250227 බහුතර බලය තහවුරු කර ගැනීමටත්, ඇමති ධුර වැඩි කිරීමටත් එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව විසින් බලාපොරොත්තු වූ ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නොහැකි වීම නිසා පාර්ලිමේන්තුව විසුරුවා හැර... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නව නීති අගමැති යෝජනා කරයිShiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250227 ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් දේශපාලනය ඉවත් කිරීම සඳහා නව නීති ගෙන ආ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. ඒ, අරණායක පැවැති උත්සවයකට එක්වෙමින්. එහිදී... Read more
A/L කරන්න ලකුණු අඩු වුණත්,තවත් වසර දෙකක් පාසලේම සිට නොමිලේ හදාරන්න විෂයයන් 26ක්Shiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250228 සියලූම දරුවන්ගේ තාක්ෂණික, වෘත්තීය හා සමාජයීය කුසලතා සංවර්ධනය කරමින් ආර්ථික සංවර්ධනය සඳහා ඵලදායී ලෙස දායක කර ගැනීමේ අරමුණ ඇතිව රජය විසින් දියත් කරනු ලබන දහතුන්... Read more
ලංකාවට පැමිණි ක්‍රිකට් කණ්ඩායම ආන්දෝලනාත්මක වීඩියෝව ගැන කතා කරයිShiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250209 දකුණු අප්‍රිකානු ක්‍රිකට් සංචාරයේදී නව වාර්තාවක් සමග ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිකරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (25) QR 656 අංක දරණ ගුවන් යානයෙන් ශ්‍රී... Read more
අලුගෝසු තනතුරට ඉල්ලුම් කිරීම අදින් අවසන් – විදේශීය ජාතිකයෙකුට තනතුර ලබා දෙන්න බන්ධනාගාර දෙපාර්තමේන්තුව සැරසෙයිShiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250225 මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අලුගෝසු තනතුරට අයදුම් කිරීමට ලබා දුන් කාලය අද (25) අවසන් වනවා. ඒ අනුව අදාල තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථාව ලැබෙන්නේ... Read more
කඩු රැගත් කල්ලියක් යාපනයේ ආවා කල්ලි නායකයෙකුගේ නිවසකට පහර දෙතිShiran Viraj2019-02-25 by Shiran Viraj2019-02-250218 යාපනය මාණිපායි ප්‍රදේශයේ ආවා කල්ලියේ වර්තමානයේ නායකයෙක් යැයි හදුන්වන පුද්ගලයෙකුගේ නිවසකට කඩු රැගත් පිරිසක් විසින් ඊයේ (24) දින පහරදීමක් සිදු කොට ඇති බව යාපනය මාණිප්පායි... Read more
කංජිපානිගේ තවත් සමීපතමයෙක් මාට්ටුShiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230226 කංජිපානි ඉම්රාන් නැමති පතාල සමාජිකයාගේ තවත් ගෝලයෙක් අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සමත්ව තිබේ. ඊයේ(22) රාත්‍රීයේ දී සිදු කළ මෙහෙයුමකින් අනතුරුව කොළඹ ජම්පටා වීදියේ දී... Read more
කුසල් හා ඕෂද ගෙන් සාර්ථක හඹා යාමක්Shiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230218 සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ දකුණු අපි‍්‍රකානු කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ 3 වන දිනය අදයි. ලකුණු 197 ක ක ජයග‍්‍රාහී ඉලක්කයක් හඹා... Read more
රත්ගම පැහැරගෙන ගොස් ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු ගෙන් දුරකථන ඇමතුමක් – පොලිසියේ වැඩක්දැයි ඥාතින්ට සැකකයක්Shiran Viraj2019-02-23 by Shiran Viraj2019-02-230212 බුස්ස රත්න උදාගමදි පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් පැහැරගෙන ගොස් මරා දැමිමට විරෝධය දක්වා රත්ගම හන්දියේදි අද (23) රත්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා.... Read more