ක්‍රිකට් ක්‍රීඩකයින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීමේ වටිනාකම ජනපති පහදයිShiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280241 නව පරපුර හා පාසල් දරුවන් මත් උවදුරෙන් ගලවා ගැනිම සඳහා මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩපිළිවෙළේ තවත් සුවිශේෂී වැඩසටහනක් ලෙස ,සුජාත දරුවෝ, වැඩසටහන මෙම මාර්තු 15 වනදා... Read more
අපේ නියමුවා නිදහස් කරන්නකෝ..පකිස්තානය හමුවේ ඉන්දියාව දණ නමා යදීShiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280240 ඊයේ දිනයේ පාකිස්ථානය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා නැදහස් කරන්නැයි ඉන්දීය රජය පකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇත. ගුවන් නියමුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට පහර... Read more
ඉන්දීය යානා සුනු විසුනු කළ පාකිස්තානුවන්ගේ වීර ගුවන් නියමුවා මෙන්න!-PHOTOSShiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280230 පාකිස්තානු ගුවන් සීමාවට පැමිණි ඉන්දියානු මිග් 21 යුද ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙලීමට පාකිස්තාන ගුවන් හමුදාව සමත් වුනා. මෙහිදි මෙම වික්‍රමය දැක්වූයේ පකිස්තාන... Read more
ට‍්‍රම්ප් – කිම් ජොන් සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්Shiran Viraj2019-02-28 by Shiran Viraj2019-02-280223 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අතර වියට්නාමයේ දී පැවති දෙවන සාකච්ඡුා වටය ද එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා. විදෙස්... Read more
අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන බව පවසා මහාපරිමාණ මූල්‍ය වංචා කළ අයෙක් බැලුම්ගල දුන් ඔත්තුවෙන් කොටුShiran Viraj2019-02-26 by Shiran Viraj2019-02-260199 පොලිස් විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙස පෙනී සිටිමින් මහා පරිමාණ මුල්‍ය වංචා සිදු කළ පුද්ගලයෙකු නෙත් එෆ්. එම්. බැලුම්ගල කණ්ඩායම ලබා දුන් තොරතුරකට අනුව... Read more
මදූෂ්ගේ ප්‍රධානතම වෙඩික්කරුගේ නිවස වටලයි – නිවසේ තිබී ප්‍රධාන කොල්ලයක සාක්ෂිත් හමුවෙලාShiran Viraj2019-02-26 by Shiran Viraj2019-02-260207 මාකඳුරේ මදූෂ්ගේ ප‍්‍රධානතම වෙඩික්කරු ලෙස සැලකෙන පුද්ගලයෙකුගේ නිවසක් පරීක්ෂා කිරීමේ දී එහි තිබී යුද හමුදා නිල ඇඳුම් තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් සොයාගෙන තිබෙනවා. ඒ,... Read more
“LTTE එක අරං ගිහින් මරපු මිනිස්සුත් ඉන්නවා නේ”- සැබෑ ප්‍රශ්න අරන් අරුන් ජිනීවා යන්න සැරසෙයිShiran Viraj2019-02-26 by Shiran Viraj2019-02-260208 ජිනීවා නුවර පැවැත්වෙන මානව හිමිකම් සැසියට එක්වීමට තමන්ද සූදානමින් සිටින බව උතුරේ දේශපාලඥයින් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක් සිදු කළ අරුන් සිද්ධාර්තන් පවසනවා. පාර්ශ්ව කිහිපයකින් තමන්ට ආරාධනා... Read more
කොකේන්වලට ඇබ්බැහි වූ පිරිස අතර මන්ත‍්‍රීවරියකුත්Shiran Viraj2019-02-26 by Shiran Viraj2019-02-260223 තමන් හෙළි කළ විෂ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ මන්ත‍්‍රීවරුන් අතර මන්ත‍්‍රීවරියක් ද සිටින බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා. ඉදිරියේදී මෙම අනාවරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව... Read more
අද සහ හෙට නිරිත දිගට වැස්ස වැඩියිShiran Viraj2019-02-26 by Shiran Viraj2019-02-260235 දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද(26) සහ හෙට(27) බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එහිදී විශේෂයෙන් දකුණු හා සබරගමුව... Read more
අන්තර්ජාලයෙන් මුදල් වංචා කර රට වටේ ගේම් දුන් ගාල්ලේ තරුණයෙකු පොලීසියට කොටුවෙයිShiran Viraj2019-02-26 by Shiran Viraj2019-02-260226 අන්තර් ජාලය ඔස්සේ පළ වන දුරකථන අලෙවි වෙළෙඳ දැන්වීම් වලට අනුව , ඒවා මිලදී ගැනීමට පැමිණ , ව්‍යාජ දුරකථන නිවේදන පෙන්වා වංචා කළ තරුණයෙකු කටුනායක... Read more