ඇමති සාගල සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අතර හමුවක්Shiran Viraj2019-03-12 by Shiran Viraj2019-03-120225 ග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා අද (12) පෙරවරුවේ ජපානයේ ශ්‍රී ලංකා තානාපති අකිරා සුගියාමා (Akira Sugiyama)... Read more
විල්පත්තුවේ සිටි තලගොයෙක් මැරුවාට දුන් තීන්දුවShiran Viraj2019-03-12 by Shiran Viraj2019-03-120216 විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුලදි තලගොයකු මැරිමේ සිද්දියකට වරදකරු වු දඩයම්කරුවකුට පුත්තලම ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජීත් බුද්ධදාස මහතා රුපියල් 40,000 දඩ මුදලක් ගෙවිමට නියෝග කර ඇත.... Read more
ගෝටාභය ජනාධිපතිවරණයට සූදානම් යයි කීම ගැන සතුටු වෙනවා..- බැසිල් කියයි..Shiran Viraj2019-03-12 by Shiran Viraj2019-03-120263 මීලග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වීමට තමන් සූදානම් යයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා සූදානම් යයි පැවසීම ගැන තමන් සතුටට පත්වන බව හිටපු ඇමති බැසිල්... Read more
වැඩ බැරි හොරු පිරි ආණ්ඩුව ව්‍යවස්තානුකූලව ගෙදර යවන දවස මෙන්න.Shiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110208 ‘ඉවසුවා ඇති ’ යන තේමාව යටතේ ඒකාබද්ධ විපක්ෂය විසින් සංවිධානය කරනු ලබන ජන රැලි මාලාවේ පළමුවැන්න ඊයේ (2019.03.08) මහනුවර නගරයේදී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ... Read more
අපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයිShiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110228 හරියාකාරව තමන්ගේ වැඩකටයුතු සිදු කරවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙවාද, නිවැරදි කළයුතු තැන් මොනවාද යන්න පිලිබඳව පක්ෂය විසින්ම නිරීක්ෂණය කිරීම මේ වන විට... Read more
චීනය,බෝයිං වර්ගයේ ගුවන් යානා තහනම් කරයිShiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110236 බෝයිං වර්ගයේ ගුවන් යානා මඟීන් සිදු කරන සියලූ ගුවන් ගමන් අත්හිටුවීමට චීනය තීරණය කර තිබෙනවා. එරට ගුවන් සේවා බලධාරීන් පවසන්නේ අභ්‍යන්තරික ගුවන් ගමන් ද වහාම... Read more
හමුදා හිස්වැසුම් පැළඳ ආපු ඉන්දීය කණ්ඩායමට පාකිස්ථානය ප්‍රතිචාර දක්වයිShiran Viraj2019-03-11 by Shiran Viraj2019-03-110203 ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ දේශපාලන අර්බුදය ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් යළි මතුවී තිබෙනවා. ඊට ප‍්‍රධාන හේතුව වී ඇත්තේ ඕස්ටේ‍්‍රලියාවට එරෙහි 03 වන එක්දින ක‍්‍රිකට්... Read more
අයවැය අදයි..මුදල් අමාත්‍යංශයේ පෙර අදහස් දැක්වීම මෙන්නShiran Viraj2019-03-05 by Shiran Viraj2019-03-050196 අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි. ව්‍යවසායකත්ව ශ්‍රී ලංකාව, ජනතාවට ශක්තිය හා... Read more
පොලිස් ලොක්කන්ට ජනපතිගෙන් උපදෙස්Shiran Viraj2019-03-05 by Shiran Viraj2019-03-050199 විෂයභාර අමාත්‍යවරයා ලෙස තමන් පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ තනතුර හා පක්ෂය කුමක් වුවත් එය නොසලකා සැමට එක ලෙස නීතිය කි‍්‍රයාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපති... Read more
කාන්තාවන්ට ලෝකයේ හොදම ජංගි මහන්නේ අපියි- අගමැතිShiran Viraj2019-03-05 by Shiran Viraj2019-03-050236 කාන්තාවන් සදහා හොදම ජංගි අද මහන්නේ ශ‍්‍රී ලංකාව විසින් බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. හොදම ජංගි එන්නේ කොහෙන්දැයි වික්ටෝරියා සීක‍්‍රට් සමාගමෙන් අසා දැනගත හැකි... Read more