එයා ඇකැමැති නම් මම රඟපාන්නෙ නෑ : රංගන ශිල්පිනී ධනංජි තාරුකාShiran Viraj2019-04-09 by Shiran Viraj2019-04-090263 ඔහු පිටට අහිංසකයි, කතාව අඩුයි ධනංජි තාරුකා ජනප්‍රිය රංගන ශිල්පිනියන් අතර සිටින කටකාර, හැඩකාර රංගන ශිල්පිනියක්. ඇය පසුගිය පෙම්වතුන්ගේ දිනය දා තම පෙම්වතාගේ අත ගත්තේ... Read more
IPL පිටියට චමරි අතපත්තු එක්වෙයිShiran Viraj2019-04-09 by Shiran Viraj2019-04-090226 IPL ක‍්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන ප‍්‍රදර්ශනාත්මක කාන්තා ක‍්‍රිකට් තරගාවලියක් සඳහා එක්වීමට ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුට අවස්ථාව හිමිව තිබෙනවා. කණ්ඩායම් 03ක් තරග... Read more
සුපිරි ජයෙන් පසු සුපිරි මාලිංග කතා කරයිShiran Viraj2019-04-05 by Shiran Viraj2019-04-050226 අයි පී එල් කි‍්‍රකට් තරගාවලිය අතරතුර සුපිරි පළාත් කි‍්‍රකට් තරගාවලියට එක්වීම සදහා දිවයිනට පැමිණි ලසිත් මාලිංග මහනුවර කණ්ඩායමට එරෙහිව ඊයේ (04) පැවති තරගයේදී සුපිරි පන්දු... Read more
සිවිල් පාලනයක් ඉල්ලා සුඩාන වැසියන් පාරටShiran Viraj2019-04-03 by Shiran Viraj2019-04-030279 සිවිල් පාලනයක් ඉල්ලමින් සුඩාන වැසියන් තවදුරටත් විරෝධතාවේ නිරතව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. සුඩාන ආරක්ෂක අමාත්‍යංශ ගොඩනැගිල්ල සමීපයට රැස්ව සිටින සූඩාන විරෝධතාකරුවන් තවදුරටත් විරෝධතාවේ... Read more
පීනස වළක්වන පෙතිවල අතුරු ආබාධ වැඩියිShiran Viraj2019-04-02 by Shiran Viraj2019-04-020381 පීනස් රෝගී තත්ත්වය ගැන මීට පෙරත් මෙවැනිම ලිපියකින් කරුණු සාකච්ඡා කළා ඔබට මතක ඇති. නමුත් පීනස ගැන කිව යුතු කරුණු සමාජය දැනගත යුතු කරුණු තවත්... Read more
තුන්වරක් නිර්දේශ වුණත් සම්මානය හිමි වූයේ මෙවරයි රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළිය උදයන්ති කුලතුංගShiran Viraj2019-04-02 by Shiran Viraj2019-04-020273 රයිගම් ටෙලි සම්මාන උලෙළේ හොඳම සහාය නිළියට හිමි සම්මානයට මෙවර හිමිකම් කීවේ ජනප්‍රිය රංගන ශිල්පිනී උදයන්ති කුලතුංගයි. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ ‘සහෝදරයා‘ ටෙලි නාට්‍යයේ කළ... Read more
ලක්ෂ 30ක මෙරට උගත් ජනතාව වර්තමානයේ ජීවත් වෙන්නේ විදේශ රටවලShiran Viraj2019-03-13 by Shiran Viraj2019-03-130224 බඩවල් කෝටි දෙකකට නොව මොළවල් කෝටි දෙකකට කතා කළ හැකි ක‍්‍රමවේදයක් අනාගතයේ මෙරට ගොඩනැගිය යුතු බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා... Read more
ගුරුවරු අද ලෙඩ වෙයිShiran Viraj2019-03-13 by Shiran Viraj2019-03-130242 ගුරු විදුහල්පති වැටුප් වැඩි කිරීම, කොළ පිරවිල්ල නැවත්වීම හා අධ්‍යාපනයට සියයට 6ක් වෙන් කිරීම යන ඉල්ලීම් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බව එම... Read more
ජනතා අභිලාෂය ‘ගෝඨාභය ජනපති’ වනු දැකීමයි..ඊට පයින් ගසන්නන් ජාති ද්‍රෝහීන්.Shiran Viraj2019-03-13 by Shiran Viraj2019-03-130210 මත්ද්‍රව්‍ය ව්‍යාප්තියෙන් තොර, පාතාල කල්ලිවල නීතිවිරෝධී බලයට යට නොවන අනාගතයක් සහ විනයානුකූල, සංවර්ධිත රාජ්‍යයක් ගොඩනැගිය හැකි ගෝඨාභය රාජපක්‍ෂයන් ජනධිපති කරවීම ජනතා අභිලාෂය වී ඇති බවත්... Read more
මහින්ද අයවැය ඡන්දය වර්ජනය කලාද..?ඡන්දය දුන් ලයිස්තුව මෙන්න..Shiran Viraj2019-03-13 by Shiran Viraj2019-03-130238 2019 වසර සදහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අයවැය යෝජනාවලිය දෙවැනි වර කියවීමේදී භට පක්‍ෂව ඡන්ද 117ක් හා විපක්‍ෂව ඡන්ද 76ක් ලැබින. එම ඡන්ද විමසීම සදහා... Read more