මෙවර IPL තරගාවලියේ වැඩි ලකුණු කොල්කටා නයිට් රයිඩර්ස් ලබා ගනීShiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290241 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඊයේ (28) පැවති තරගයෙන් ජයගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් විය. ඒ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරාජය කරමින්. තරගයේ කාසියේ වාසිය... Read more
අමෙරිකාවේ වෙඩි තැබීමකින් අයෙක් මරුට 7කට තුවාලShiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290202 අමෙරිකාවේ මේරිලන්ඩ් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා තිබේ. ගිනි අවියක් සහිත පුද්ගලයෙකු පිරිසක් අතර පැමිණ වෙඩි තැබීම සිදුකර ඇති... Read more
ස්පාඤ්ඤයේ මහ මැතිවරණයේ ජය සමාජවාදී කම්කරු පක්ෂයටShiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290241 ස්පාඤ්ඤයේ මහ මැතිවරණයෙන් පාලක ස්පාඤ්ඤ සමාජවාදී කම්කරු පක්ෂය ජයග්‍රහණය කර තිබේ. කෙසේ වෙතත් ඉන් එරට ප්‍රධාන විපක්ෂය වන මහජන පක්ෂය ප්‍රබල පසුබෑමකට ලක්ව ඇති බව... Read more
පන්සල් 50කට පහර දෙන්න සූදානමක්..තොරතුරු මා සතුයි- ඥාණසාර හිමිShiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290246 රට පුරා පන්සල් පනහකට පමණ මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමට කටයුතු සංවිධානය කර ඇති බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ සඳහන් කරති.... Read more
ත‍්‍රස්ත මර්ධනය අධිවේගී වෙයි..අති නවීන හමුදා බුදධි අංශයක් පිහිටුවයි..Shiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290264 ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් නවතම සන්නද්ධ බුදධි අංශයක් පිහිටවීම සඳහා කටයුතු කරමින් සිටින බව අද පුවත්පත් වාර්තා කර ඇත. අද වන විට ජාතික ආරක්ෂාවට... Read more
වැඩබලන පොලිස්පති පත්වෙයි – තවත් පත්කිරීම් කිහිපයක්Shiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290225 නව අගවිනිසුරුවරයා ලෙස ජයන්ත ජයසූරිය අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. එමෙන්ම සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද... Read more
මවුපියන් තම සැඳෑ සමය ගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි ‘වැලිපවුරු’ අධ්‍යක්ෂ සුනිල් ප්‍රේමරත්නShiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290330 ඉමක් කොනක් නොපෙනෙන මහා සයුරු මායිමේ වෙරළේ හැපි හැපී දියඹට දුවනා රළ පෙළ දෙස බලා සිටින වයෝවෘද්ධ තැනැත්තෙකි. බොහෝ වෙලාවක් වෙරළේ වාඩි වී ක්ෂිතිජය දෙස... Read more
රාජස්ථාන් ක්‍රීඩකයෝ බැංගලෝර් යළි පහළට දමතිShiran Viraj2019-04-27 by Shiran Viraj2019-04-270232 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 43 වැනි තරගයෙන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරදවා කඩුලු 3ක ජයක් අත්කර ගැනීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය. මේ සමගින්... Read more
ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා පිලේ ආරක්ෂාව වැඩි කරන්නැයි ඉල්ලතිShiran Viraj2019-04-27 by Shiran Viraj2019-04-270223 ශ්‍රී ලංකාවේ ස්ථාන කීපයක් ඉලක්ක කරගනිමින් ත්‍රස්තයන් විසින් එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලබන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය... Read more
විලියම් කුමරු ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානයට යයිShiran Viraj2019-04-27 by Shiran Viraj2019-04-270248 නවසීලන්තයේ සංචාරයක නිරත විලියම් කුමරු පසුගිය මාර්තුවේ 42 දෙනකුට මරු කැඳවමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානය වෙත ද පැමිණියේය. ඒ සඳහා අමාම් ගමාල්... Read more