‘ෆොනී’ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වෙයි..අනතුරු ඇගවීම් නිකුත් කෙරේShiran Viraj2019-04-30 by Shiran Viraj2019-04-300263 ‘ෆොනී’ සුළි කුණාටුව ඉදිරි පැය 12 තුලදී ඉතා චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ. වී ඊළඟ පැය 12 තුළ ඉතා චණ්ඩ සුළි කුණාටුවක් වේ යැයි... Read more
ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘතයිShiran Viraj2019-04-30 by Shiran Viraj2019-04-300209 ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ පරීක්ෂණ මණ්ඩලයේ වාර්තාව සියලූ පාර්ශවයන්ට විවෘත කරන බව ජනපති පවසයි. ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත් කළ... Read more
උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයිShiran Viraj2019-04-30 by Shiran Viraj2019-04-300252 2018 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය... Read more
රට තුළ පවතින තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දාන්න එපා-මැකොShiran Viraj2019-04-30 by Shiran Viraj2019-04-300227 රට තුළ පවතින වත්මන් තත්ත්වයට මුවාවී මැතිවරණ කල් දැමීමක් සිදු නොකළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. කොළඹ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය... Read more
ඇමරිකා පුරවැසිකම ඉවරයි..මා දැන් ලංකාවේ පුරවැසියෙක් පමණයි..ජනාධිපතිවරණයට සූදානම්..ගෝටාභය -VideoShiran Viraj2019-04-30 by Shiran Viraj2019-04-300257 තමන් අමෙරිකානු පුරවැසියභාවය අහෝසි කර ඇති බවත් තමන් දැන් ශ්‍රී ලාංකික පුරවැසියෙකු පමණක් බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි. ජනතාව විසින් තමන් ඉල්ලා... Read more
මම ඒ ගැන මතක් කරනවාටත් අකැමැතියි මුළු ඇඟම හිරි වැටෙනවා ප්‍රවීණ රංගන ශිල්පී ක්ලීටස් මෙන්ඩිස්Shiran Viraj2019-04-30 by Shiran Viraj2019-04-300239 පසුගිය 21 වැනි දින කතෝලික දේවස්ථාන සහ සුපිරි හෝටල් කිහිපයකට සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය නිසා විශාල ජීවිත ප්‍රමාණයක් අහිමි වුණා. තවත් පිරිසක් තුවාල ලැබුවා. මේ පිළිබඳ... Read more
සමාජ මාධ්‍ය අඩවි බාධා වහාම ඉවත් කරන්නැයි ජනපති දැනුම් දෙයිShiran Viraj2019-04-30 by Shiran Viraj2019-04-300236 පාස්කු ඉරුදින සිදු වූ බරපතල ව්‍යසනයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින්... Read more
සුලි කුණාටුව උතුරට කඩා වදී..නිවාස ගණනාවකට දැඩි හානි..අධික වර්ෂාවක්..Shiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290243 වව්නියාව පණික්කන්කුලම් ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රියේ ඇදහැලුනු වර්ෂාවත් සමග බලපෑ සුලි කුණාටුවක් හේතුවෙන් නැවත පදිංචි නිවාස 30 කට ආසන්න ප්‍රමාණයකට හානි සිදුව ඇති බවට එම... Read more
ජනාධිපතිට රජයෙන් බැහැර වෙලා රජය විවේචනය කරන්න බෑShiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290242 පසුගිය 21වනදා සිදු වු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්දයෙන් රජයේ පාර්ශවයන් දෙක එකිනෙකාට ඇගිලි දිගු කරමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ සභාපති මහාචාර්ය ජි. එල්. පිරිස්... Read more
දැන දැනම ත්‍රස්තවාදීන් රැකි ජනපති, අගමැති ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්වන්නැයි කියයි..Shiran Viraj2019-04-29 by Shiran Viraj2019-04-290223 පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. දැන දැනම ත්‍රස්තවාදීන් රැක්ක ජනපති , අගමැති ඇතුළු ආණ්ඩුව වහා ඉල්ලා අස්වනු. ISIS... Read more