ජාතික මහා කී‍්‍රඩා උළෙල ඇරඹේ – වසර ගණනාවක්ම දක්ෂයා වූ ක්‍රීඩකයාව මෙවර ගෙදර තබයිShiran Viraj2019-10-24 by Shiran Viraj2019-10-240242 45 වන ජාතික මහා කී‍්‍රඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් කී‍්‍රඩාංගණයේදී අද (24) ආරම්භ වනවා. කී‍්‍රඩා උළෙල ලබන 27 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ සඳහා පළාත්... Read more
කී‍්‍රඩාංගන 02 ක පේ‍්‍රක්ෂකාගාර කි‍්‍රකට් ආයතනය හිටපු කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමට ලියයිShiran Viraj2019-10-24 by Shiran Viraj2019-10-240243 කොළඹ ආර් පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේ සහ පල්ලෙකැලේ කී‍්‍රඩාංගනයේ පේ‍්‍රක්ෂකාගාර කී‍්‍රඩකයින් 05 දෙනෙකුගේ නමින් වෙන්කිරීමට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව කොළඹ ආර් පේ‍්‍රමදාස... Read more
කුකුල් මස් සහ බිත්තර ආනයනයට රජය ගත් තීරණය අත්හිටුවයිShiran Viraj2019-10-23 by Shiran Viraj2019-10-230224 ඉදිරි උත්සව සමය වෙනුවෙන් මිල පාලනය සදහා කුකුල් මස් සහ බිත්තර ආනයනය කිරීමට ජීවන වියදම් කමිටුවේදී ගෙන ඇති තීරණය අත්හිටුවා තිබෙනවා. ඒ, කුකුල් මස් සහ... Read more
සජිත් ඉන්නේ ගෝටාට වඩා ලක්‍ෂ 15ක් (11%) පසුපසින්..- හරීන්Shiran Viraj2019-10-23 by Shiran Viraj2019-10-230272 ගෝටාභය රාජපක්‍ෂ මහතාට වඩා 11%ක් පසුපසින් සජිත් පේ‍්‍රමදාස මහතා පසුවන බව දැනට සිදු කර ඇති සමීක්‍ෂණවලින් හෙලිව ඇති බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පවසයි. නමුත්... Read more
සිරීපාදයේ ඝන්ඨාරයට මොකද උනේ? ගෝඨාභය හොරකම් කලාද?Shiran Viraj2019-10-23 by Shiran Viraj2019-10-230236 යුඇන්පී දේශපාලනය ප්‍රචාරණය සෑමවිටම සකස් වන්නේ මහජනතාව රවටා මුලා කරන අතේ පැලවෙන මහා මුසාවාදා සම්භාරයක් පදනම් කොටගෙන බව අද මහජනතාව හොඳින් අවබෝධ කොට ගෙන සිටින... Read more
එජාපය විසින් ශ‍්‍රීලනිප සංවිධායකයක් මුදල් දී බා ගන්නවා.. ගෝටාට සහාය දීම ගැන ඇතැම් සංවිධායකයන් නොසතුටින්…- දයාසිරිShiran Viraj2019-10-23 by Shiran Viraj2019-10-230229 එක්සත් ජාතික පක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධායකවරුන්ට මුදල් හා තනතුරු ලබාදෙමින් සහය ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර... Read more
මා සමග සජීවී රූපවාහිනි විවාදයකට එන්න..- සජිත් ගෝටාට අභියෝග කරයි..Shiran Viraj2019-10-23 by Shiran Viraj2019-10-230259 තමන් සමග ප‍්‍රසිද්ද විවාදයකට එන්නැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝටාභය රාජපක්‍ෂ මහතාට අභියෝග කරන බව එක්සත් ජාතික පක්‍ෂ ජනාධිපති අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස මහතා... Read more
ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය ශ‍්‍රී ලංකාවට අහිමි වෙයිShiran Viraj2019-10-23 by Shiran Viraj2019-10-230319 ලොව හොඳම සංචාරක ගමනාන්තය යන නාමය 2020 වසරේදී ශ‍්‍රී ලංකාවට අහිමි වී තිබෙනවා. ඒ, ලෝන්ලි ප්ලැනට් නම් වන ලෝක ප‍්‍රකට සංචාරක මාර්ගෝපදේශ ආතනයේ නවතම ලැයිස්තුගත... Read more
මම අලුත් වැඩක් පත්තු කරන්න සූදානම්Shiran Viraj2019-10-22 by Shiran Viraj2019-10-220245 ලේකිරි කඳුළු, රන් කෙවිට, මගෝඩි ගොඩයි, ඇඩ්‍රස් නෑ ඇතුළු තවත් සිනමා කෘති රැසක් නිෂ්පාදනය කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදක ජනිත මාරසිංහ ගේ නවතම සිනමා නිර්මාණය වූ... Read more
පාකිස්තානයේ ටෙස්ට් තරගාවලියට නොයන ක්‍රීඩකයින් ගැන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණයක් ගනීShiran Viraj2019-10-22 by Shiran Viraj2019-10-220260 පාකිස්තානු කණ්ඩායම සමග එරට පැවැත්වීමට නියමිත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලියට එක්නොවන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින්ට ලීග් තරගාවලි සඳහා අවසර ලබා නොදීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කර... Read more