BusinessBusiness NewsNews පළමු න්‍යෂ්ටික බලාගාරය සඳහා ස්ථාන පහක් ශ්‍රී ලංකාවෙන් හඳුනා ගනීShiran Viraj2025-07-25 by Shiran Viraj2025-07-2502238 ශ්‍රී ලංකාව න්‍යෂ්ටික යටිතල පහසුකම් ස්ථාපිත කිරීමේදී සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති අතර, සිය න්‍යෂ්ටික බලශක්ති වැඩසටහන සංවර්ධනය කිරීමට පටන් ගෙන ඇති පසුබිමක, අනාගත න්‍යෂ්ටික... Read more
International NewsNewsSportsSports News මල්ලවපොර පුරාවෘත්තය හල්ක් හොගන් අභාවප්‍රාප්ත වෙයි: හේතුව හෘදයාබාධයක්Shiran Viraj2025-07-25 by Shiran Viraj2025-07-2502207 ඇමෙරිකාවේ ප්‍රකටම මල්ලවපොර ශූරයෙකු වන හල්ක් හොගන්, 71 හැවිරිදි වියේදී හෘදයාබාධයකින් මියගිය බව World Wrestling Entertainment (WWE) ආයතනය තහවුරු කර තිබේ. ඔහුගේ සැබෑ නම ටෙරී... Read more
Local NewsNews ඉන්ධන මිල අඩු කිරීමට බවුසර් වියදම් කළමනාකරණයට CEYPETCO අවධානයShiran Viraj2025-07-24 by Shiran Viraj2025-07-2403200 ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CEYPETCO) ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමේ අරමුණින් නව ක්‍රමවේදයක් වෙත යොමු වී ඇති බව ප්‍රකාශ කරයි. මෙම නව ක්‍රමය බවුසර්... Read more
NewsPolitical මහ බැංකුවේ ක්‍රිප්ටෝ සංවාදයට නාමල් රාජපක්ෂගෙන් සහයShiran Viraj2025-07-24 by Shiran Viraj2025-07-2402389 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (SLPP) පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, ක්‍රිප්ටෝ මුදල් නීත්‍යානුකූල ගනුදෙනු ක්‍රමයක් ලෙස ගවේෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) ගෙන... Read more
NewsPolitical පාසල් හැරයාම වැළැක්වීමට වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් – ජනාධිපතිShiran Viraj2025-07-24 by Shiran Viraj2025-07-2404572 අධ්‍යාපනය අතහැර දැමීම වැළැක්වීම සඳහා සෑම දරුවෙකුටම වසර 13ක අඛණ්ඩ පාසල් අධ්‍යාපනයක් ලැබෙන බවට සහතික කිරීමට අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද... Read more
BusinessBusiness NewsNews බැංකු කාඩ්පත්වලට අමතර ගාස්තු අය කරන වෙළෙඳුන්ට මහ බැංකුවෙන් රතු එළියක්!Shiran Viraj2025-07-24 by Shiran Viraj2025-07-2402413 ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් භාවිත කරන විට වෙළෙඳුන් විසින් අය කරන 2.5%ත් – 3%ත් අතර අමතර ගාස්තු සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව ශ්‍රී ලංකා මහ බැංකුව... Read more
Local NewsNews ශිෂ්‍යත්ව විභාගයේ අනාගතය 2029 දී තීරණය වේ – නියෝජ්‍ය අධ්‍යාපන අමාත්‍යවරයාShiran Viraj2025-07-24 by Shiran Viraj2025-07-24010281 පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජයේ අවසන් තීරණය 2029 වසරේදී ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න මහතා අද... Read more
NewsSportsSports News ලංකා ක්‍රිකට් කණ්ඩායම 2026 සැප්තැම්බරයේ එංගලන්තයට!Shiran Viraj2025-07-24 by Shiran Viraj2025-07-24012611 ශ්‍රී ලංකා ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම, 2026 සැප්තැම්බර් මාසයේදී එංගලන්තයේදී සුදු පන්දුවාර තරගාවලියක් සඳහා සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වශයෙන් තහවුරු... Read more
Local NewsNews කොරියාවේ සෘතුමය රැකියා: ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට නව මංShiran Viraj2025-07-24 by Shiran Viraj2025-07-2409925 ශ්‍රී ලංකා රජය සහ දකුණු කොරියානු රජය අතර ඇති කරගත් නව එකඟතාවන්ට අනුව, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා දකුණු කොරියාවේ සෘතුමය රැකියා අවස්ථා රැසක් උදා වී... Read more
Local NewsNews විදේශ පුහුණුවෙන් පැමිණෙන විශේෂඥ වෛද්‍යවරුන් ලංකාවේ රැඳීමට වැඩි කැමැත්තක් දක්වයිShiran Viraj2025-07-24 by Shiran Viraj2025-07-24012613 විදේශයන්හි පුහුණුව සම්පූර්ණ කළ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් වැඩි පිරිසක් දැන් ශ්‍රී ලංකාවෙන් පිටව නොගොස් මෙරටම සේවය කිරීමට කැමැත්තක් දක්වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය නලින්ද... Read more