ලොවම කැළඹු ස්ත්‍රී දුෂකයින් සිව්දෙනා පොලිස් වෙඩි පහරින් මරුටShiran Viraj2019-12-06 by Shiran Viraj2019-12-060234 හයිද්‍රාබාද් හිදී පශු වෛද්‍යවරියක් දුෂණය කොට පුළුස්සා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනා එරට පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. ඒ එම සැකකරුවන් පොලිස්... Read more
එජාප රණ්ඩුව දෙස තවත් බලා ඉන්න බෑ.. තීන්දුවක් ගන්නවා..- මනෝShiran Viraj2019-12-05 by Shiran Viraj2019-12-050211 එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා නොගන්නේනම් විකල්ප ක්‍රියාමාර්ගයක් ගැනීමට සිදුවන බව හිටපු ඇමැති වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂය... Read more
බදු සහන හේතුවෙන් විදේශ රැකියා ලියාපදිංචි ගාස්තුවත් අඩු කෙරේShiran Viraj2019-12-05 by Shiran Viraj2019-12-050222 විදේශ රැකියා සදහා පිටත් වන ශ්‍රමිකයින් විසින් ගෙවිය යුතු ලියාපදිංචි ගාස්තු සහ ලියාපදිංචිය අලූත් කිරීමේ ගාස්තු සංශෝධනය කිරීමට ශී‍්‍ර ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර... Read more
විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසටShiran Viraj2019-12-05 by Shiran Viraj2019-12-050227 විපක්ෂ නායක ධුරයට සජිත් ප්‍රේමදාස නම් කිරීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම එකගත්වය පළ කර තිබෙනවා ඒ අද පස්වරුවේ... Read more
රන්ජන් අද සාමාන්‍ය පෙල විභාගය ලියලා…Shiran Viraj2019-12-05 by Shiran Viraj2019-12-050240 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අද දිනයේ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටියේය. ඔහු සාමාන්‍ය පෙළ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි අතර... Read more
කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවටShiran Viraj2019-12-05 by Shiran Viraj2019-12-050266 13 වන දකුණු ආසියානු කී‍්‍රඩා උළලේ මීටර් සියය කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට හිමිකර දීමට ලක්ෂිකා සුගන්ධි අද (05) සමත් වුණා.... Read more
රටපුරා සියළු විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත්කරයි..Shiran Viraj2019-12-05 by Shiran Viraj2019-12-050227 මෙරට පිහිටි සියළුම විද්‍යා පීඨයන් ඉදිරියේදී විශ්වවිද්‍යාල විද්‍යාපීඨ බවට පත් කිරීමට රජය තීරණය කර ඇත. අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා විසින් ඉදිරිපත් කරන ලද ඒ... Read more
‘ගාමණී’ චිත්‍රපටය තව අවුරුදු 50කින් පසුවත් බැලිය යුතු නිර්මාණයක්Shiran Viraj2019-12-05 by Shiran Viraj2019-12-050327 ජනප්‍රිය නළු මේනක රාජපක්ෂ…කලාව මිනිසා ආනන්දයෙන් ප්‍රඥාව කරා ගෙනයන අනිර්වචනීය වස්තුවකි. කලාකරුවා ජීවිතය විඳින අයුරු කලාවෙන් සහෘදයාට පෙන්වා දෙයි. කලාකරුවා කලාවෙන්ම ජීවිතයේ ඇතැම් රසවත් නිර්මාණ... Read more
ගෝටාභයගේ ප්රජාතන්ත්ර විරෝධී ගමන නැවැත්විය යුතුයි..- ජවිපෙ සටන් අරඹයි..Shiran Viraj2019-12-05 by Shiran Viraj2019-12-050227 ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී පිහිටවූ නව රජය ප්රජාතන්ත්ර විරෝධී ගමනක් ඉතා කෙටි කාලයකින් ආරම්භ කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම ප්රජාතන්ත්ර... Read more
සජිත් පිල වියරු වැටේ.. රනිල්ට අන්තිම දින 07 දෙයි.. පක්ෂ නායකත්වය හා විපක්ෂ නායකත්වය නොදුන්නොත් මහ පාරේ විරෝධතා..Shiran Viraj2019-12-04 by Shiran Viraj2019-12-040234 පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාට එජාප නායකත්වය හා විපක්ෂ නායක ධුරය ලබා නොදෙන්නේ නම් එය ලබා ගැනීම සඳහා තවත් අවසාන සතියක කාලයක් ලබාදීමට සජිත් ප්‍රේමදාස... Read more