NewsSportsSports News යොවුන් ක්‍රිකට් කුසලානයේදි ඇෆ්ගනිස්ථානයෙන් පෙරළිකාර ජයක්Shiran Viraj2020-01-18 by Shiran Viraj2020-01-180210 මෙවර යොවුන් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ආරම්භක තරගයේදීම පෙරළිකාර ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථානය ඊයේ (17) සමත් වුණා. ඒ, සත්කාරක දකුණු අපි‍්‍රකානු වයස අවුරුදු 19 න්... Read more
International NewsNews චීනයේ නව වෛරසය සිඝ්‍රයෙන් ව්‍යාප්තවන ලකුණු : ගොදුරුවි ඇති පිරිස ඉහළටShiran Viraj2020-01-18 by Shiran Viraj2020-01-180239 නව කොරෝනා වෛරසයක් බවට සැක පලවෙමින් චීනය තුල පැතිර යමින් ඇති අභිරහස් වෛරසය සදහා ගොදුරු වී ඇති පිරිස බලධාරින් විසින් අනාවරණය කර ඇති පිරිසට සාපේක්ෂව... Read more
International NewsNews ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගයට ජූරි සභාවක්Shiran Viraj2020-01-17 by Shiran Viraj2020-01-170244 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගය විභාගය කිරීම සඳහා සෙනට් සභාවේ නීති සම්පාදකයින් සිය දෙනෙකුගෙන් යුත් ජූරි සභාවක් ඊයේ (16) දිවුරුම් දී තිබෙනවා. ඒ එරට... Read more
NewsSportsSports News ශ‍්‍රී ලංකාවට එරෙහි 20 – 20 තරගාවලියේ ජය ඉන්දියාවටShiran Viraj2020-01-11 by Shiran Viraj2020-01-110281 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති තරග 03 කින් සමන්විත 20 යි 20 කි‍්‍රකට් තරගාවලිය 2 ට 0 ක් ලෙස ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.... Read more
International NewsNews සුලෙයිමානි ඝාතනය ගැන ට‍්‍රම්ප් යළිත් හේතු කියයිShiran Viraj2020-01-11 by Shiran Viraj2020-01-110206 අමෙරිකාවට අයත් විදෙස් තානාපති කාර්යාල 04 ක්, ඝාතනයට ලක්වූ ඉරානයේ හිටපු හමුදා ප‍්‍රධානී කසිම් සුලෙයිමානිගේ තර්ජනයන්ට ලක්ව තිබූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් පවසනවා. ඒ,... Read more
NewsSportsSports News සිම්බාබ්වේ සාර්ථක ආරම්භයකShiran Viraj2020-01-08 by Shiran Viraj2020-01-080284 සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (20) දෙවන දිනය යි. පළමු දිනයට ඊයේ (19) තරගය නතර කරන විට... Read more
NewsSportsSports News මැතිව්ස් ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ඉදිරියටShiran Viraj2020-01-08 by Shiran Viraj2020-01-080243 ශ‍්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජලෝ මැතිව්ස් නවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වලට අනුව එහි පිතිකරණ අංශයේ පළමු 20 දෙනා අතරට යළි පැමිණ තිබෙනවා. ඒ, සිම්බාබ්වේ... Read more
LIFELIFE NEWSNews රුව රකින කරපිංචාShiran Viraj2020-01-08 by Shiran Viraj2020-01-080540 “මිහිරි කොහොඹ කොළ” ඒ ඉන්දියාවටත් අපටත් ආවේනික කරපිංචා ඉන්දියානුවන් හඳුන්වන නමයි. කොහොඹ තරමටම ගුණදායක රුවත් සුවයත් සුරකින කරපිංචා එලෙසින් හැඳින්වීම අරුමයක් නොවෙයි. අපේ නිවෙසක කරපිංචා... Read more
International NewsNews ඉරාන හමුදා නායකයාගේ අවමංගල්‍ය උත්සවයේ තෙරපුමකින් 35 දෙනෙක් ජිවිතක්ෂයටShiran Viraj2020-01-07 by Shiran Viraj2020-01-070309 ඉරාන හමුදා නායක මේජර් ජනරාල් කාසෙම් සුලෙයිමානිගේ අවමංගල්‍ය උත්සවයේ සිදුවූ තෙරපිමකින් පුද්ගලයින් 35 දෙනෙක් මියගොස් තවත් 48 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ භූමදාන... Read more
EntertainmentEntertainment NewsNews මගේ වැඩි ඇල්ම නිවේදනයට ‘යූ ටර්න්’ සිනමා පටයෙන් රිදී තිරයට පායන නවක තරුව චානු දිසානායකShiran Viraj2020-01-07 by Shiran Viraj2020-01-070481 ඇය චානු දිසානායක. මාතර ඉපද හැදී වැඩි මාතර සුජාතාවෙන් සිප් සතර හැදෑරු චානූ සමාජ විද්‍යාව පිළිබඳ උපාධිධාරිණියකි. බොහෝ දෙනා ඇය හඳුනා ගන්නේ සිරස ‘පෙන්ටතලන්‘ වැඩසටහනේ... Read more