NewsPolitical බැක්සයිඩ් CD සමග හිරුණිකා ජාත්යන්තරයට යයි..Shiran Viraj2020-02-06 by Shiran Viraj2020-02-060275 තමන් සහ රන්ජන් රාමනායක මන්ත්රීවරයා අතර සිදුවූ දුරකථන සංවාද සංස්කරණය කිරීම සම්බන්ධයෙන් තමන් විසින් රහස් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලට මේ දක්වා කිසිදු පරීක්ෂණයක් සිදුකර... Read more
International NewsNews කොරෝනා නිසා ජපාන ඔලිම්පික් තරගාවලිය ගැන දැඩි අවධානයක්Shiran Viraj2020-02-06 by Shiran Viraj2020-02-060237 නව කොරෝනා වෛරසයෙන් ඇති විය හැකි බලපෑම පිළිබද ටෝකියෝ ඔලිම්පික් බලධාරීන් දැඩි අවධානය යොමු කර තිබෙනවා. ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සංවිධායක කමිටුවේ ප්රධාන විධායක ටොෂිරෝ මුටෝ... Read more
International NewsNews ට්රම්ප් ජය ගනීShiran Viraj2020-02-06 by Shiran Viraj2020-02-060222 අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්රම්ප්ට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගයෙන් ඔහු ජයග්රහණය කර තිබෙනවා. අමෙරිකානු සෙනට් මණ්ඩලයේදී ඊට අදාළ ඡන්ද විමසීම අවස්ථා දෙකකදී පැවැත් වුණා. ඒ අනුව... Read more
NewsSportsSports News ඉන්දීය ක්රිකට් කණ්ඩායමට අඛණ්ඩව 3වැනි වරටත් දඩShiran Viraj2020-02-06 by Shiran Viraj2020-02-060255 ඉන්දීය කි්රකට් කණ්ඩායමට අඛණ්ඩව 3වන වරටත් දඩ නියම කිරිමට ජාත්යන්තර කි්රකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා. ඒ, සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවති පළමු එක්දින කි්රකට් තරගයේදීයි.... Read more
BusinessBusiness NewsNews චීනය සමග සිදුකරන ගුවන් වාර ගණන සිමා කිරීමට ශ්රී ලන්කන් සමාගම තීරණය කරයිShiran Viraj2020-02-05 by Shiran Viraj2020-02-050252 නව කොරෝනා වෛරසය වයප්තවිමත් සමග ශ්රී ලන්කන් ගුවන් සමාගම චීනය සමග පවත්වනු ලබන ගුවන් ගමන් වාර ගණන සිමා කිරීමට තීරණය කර තිබෙනවා. මේ වන විට... Read more
Local NewsNews ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ” විරෝධතා” සඳහා වෙනම ඉඩක්Shiran Viraj2020-02-05 by Shiran Viraj2020-02-050311 ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා සහ උද්ඝෝෂණ සිදුකිරිම උදෙසා අද සිට ස්ථානයක් වෙන් කර ඇති බව වාර්තා වනවා. ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් විසින්... Read more
Local NewsNews පාස්කු ප්රහාරයට සිරිසේන වගකිව යුතුයි..- හිටපු හමුදාපතිShiran Viraj2020-02-05 by Shiran Viraj2020-02-050217 පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ ත්රස්තවාදී ප්රහාරය වලක්වා නොගැනීමේ වගකීම මෛත්රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයාට කිසිසේත්ම මිදිය නොහැකි බව මහේෂ් සේනානායක හිටපු හමුදාපතිවරයා සඳහන්... Read more
Local NewsNews පූජිත් සහ හේමසිරිට ඇප ලැබේShiran Viraj2020-02-05 by Shiran Viraj2020-02-050252 පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා... Read more
EntertainmentEntertainment NewsNews නපුරු වුණත් හොඳ ළමයෙක් මං පාවෙලා වලාකුළේ ඔබ හමුවට ආShiran Viraj2020-02-05 by Shiran Viraj2020-02-050365 පාවෙලා වලාකුළේ ඒවිද අම්මා ටෙලි සිතුවම ඉහළ ජනප්රියත්වයක් ලබමින් මේ දිනවලදී විකාශය වේ. එහි චරිත ද ඉතා ජනප්රිය වී පේ්රක්ෂකයාට සමීපව ඇත්තේ එහෙයිනි. මේ සුරූපිණියගේ... Read more
ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජයි…- කොටුවේ පොඩි හාමුදුරුවෝShiran Viraj2020-02-04 by Shiran Viraj2020-02-040270 ආබාධිත රණවිරුවන් නටන නාඩගම ගැන ලැජ්ජා වන බව කොටුවේ පොඩි හාමුදුරුවන් නමින් ප්රකට අත්තරගම පඤ්ඤාලංකාර හිමියෝ සඳහන් කරති. ඔවුන්ට රජය විසින් පොරොන්දුවක් දී ඇති බවත්... Read more