කුවේට් ගුවන් ආරක්ෂක ප්‍රහාරයකින් ඇමරිකානු ප්‍රහාරක යානා තුනක් විනාශ වෙයි; කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතයි
මැද පෙරදිග කලාපය තුළ පවතින දැඩි යුද වාතාවරණය හමුවේ, කුවේට් රාජ්‍යයේ ගුවන් ආරක්ෂක පද්ධතිවලින් එල්ල වූ ප්‍රහාරයක් හේතුවෙන් තම ප්‍රහාරක යානා තුනක් විනාශ වී ඇති...

