NewsPolitical උගතුන් පමණක් පාර්ලිමේන්තු එවීමේ උවමනාවක් නෑ..- මැ.කො.Shiran Viraj2020-02-20 by Shiran Viraj2020-02-200261 උගතුන් පමණක් පාර්ලිමේන්තුව එවීම වැදගත් නොවන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි. මන්ත්‍රීවරයෙක් වීම සඳහා උගත් නූගත් බව වැදගත් වන්නේ නැති බව... Read more
NewsPolitical තුන් මාසයෙන් රට සුරක්‍ෂිතයි.. ඉහලම වැඩ්ඩන් පිරිසක් බුද්ධි අංශයට.. ජනපති සෘජු අධීක්‍ෂණයේ..Shiran Viraj2020-02-20 by Shiran Viraj2020-02-200247 රට හදන “සෞභාග්‍යයේ දැක්මෙහි” තවත් අදියරක් ක්‍රියාවට නංවමින් විකල්ප සහ ග්‍රාමීය මාර්ග කි.මි ලක්ෂයක් සංවර්ධනය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් (19) ඇරඹිණ. රටේ... Read more
Local NewsNews කොරෝනා වැලදුනු චීන කත පූර්ණ සුවයි.. උණ රෝහලෙන් නිදහස් කෙරේ..Shiran Viraj2020-02-19 by Shiran Viraj2020-02-190257 කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් කොළඹ උණ රෝහලට ඇතුළු කරන ලද චීන ජාතික කාන්තාව මේ වන විට සම්පූර්ණ සුවය ලබා තිබේ. ඇය අද දිනයේ රෝහලෙන්... Read more
නීති හැදිය යුත්තේ පරිසරය ආරක්ෂා කිරීමට පමණක් නොව මිනිසුන් ජීවත් කරවීමද අරමුණු කරගෙනයි..- ජනාධිපතිShiran Viraj2020-02-19 by Shiran Viraj2020-02-190231 ආයෝජනයට සුදුසු හොඳම රට බවට ශ්‍රී ලංකාව පත්කිරීම තම අභිප්‍රාය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. පරිසරය ආරක්ෂා කරමින්, රට සංවර්ධනය කෙරෙන ක්‍රමවේදයකට නිතිමය පසුබිම... Read more
NewsPolitical ජිනීවා සම අනුග්‍රාහක යෝජනාවෙන් රජය ඉවත් වෙනවා : අගමැති නිවේදනය කරයිShiran Viraj2020-02-19 by Shiran Viraj2020-02-190256 යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රහයකත්වය දැක්වීමෙ ක්‍රියාවලියෙන් ඉවත්වීමට රජය තීරණය... Read more
Local NewsNews ‘ටින් මාලු’ ගැටළුව විසඳේShiran Viraj2020-02-19 by Shiran Viraj2020-02-190535 ශ‍්‍රී ලංකාවට ආනයනය කෙරෙන ටින් මාලූ ශ‍්‍රී ලංකා ප‍්‍රමිති ආයතනය විසින් ප‍්‍රමිතිය තහවුරු කිරීමෙන් පසු වරායෙන් නිදහස් කිරීමට තීරණය කර තිබෙනවා. ආනයනික ටින් මාලූ වරායෙන්... Read more
Local NewsNews විශ්‍රාමිකයින්ට දුම්රිය බලපත් ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේදයක් හෙට සිටShiran Viraj2020-02-18 by Shiran Viraj2020-02-180308 විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා. ප්‍රවාහන... Read more
NewsSportsSports News ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කී‍්‍රඩකයන් දෙදෙනෙකුට ඩෙංගුShiran Viraj2020-02-18 by Shiran Viraj2020-02-180245 ශී‍්‍ර ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක නිරෝෂන් දික්වැල්ල, සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන පළමු එක්දින තරගයට කී‍්‍රඩා කිරීම අවිනිශ්චිත වී තිබෙනවා. ඒ... Read more
NewsPolitical මාර්තු 2-6 අතර පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා : රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනShiran Viraj2020-02-18 by Shiran Viraj2020-02-180265 මාර්තු මස 02 වෙනිදා සහ 06 වෙනිදා අතර කාල සීමාවේදී පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට නියමිත බව අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සදහන් කරනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ... Read more
NewsSportsSports News කොදෙව්-ශ්‍රී ලංකා පළමු පුහුණු තරගය අදShiran Viraj2020-02-17 by Shiran Viraj2020-02-170238 බටහිර ඉන්දීය කොදෙව් කි‍්‍රකට් කණ්ඩායමේ ශ‍්‍රී ලංකා තරග සංචාරය අද (17) ආරම්භ වනවා. පළමු පුහුණු තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතන කණ්ඩායමත් සමගයි.... Read more