ගත වු පැය 24 තුළ ලංකාවේ කිසිදු ආසාදිතයෙක් වාර්තා වී නෑShiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260206 කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්යාව 102 ක්. ඔවුන්ගෙන් තිදෙනෙකු මේ... Read more
Local NewsNews නීතිවිරෝධීව ඇල්ලූ මසුන් කිලෝ 30ක් සමඟ යාත්රාවක් නාවික හමුදා භාරයටShiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260221 නාවික හමුදාව විසින් ත්රිකුණාමලය, එරක්කණ්ඩි වෙරළ තීරයේදී පුපුරණ ද්රව්ය යොදා අල්ලන ලද මසුන් කිලෝ 30කට ආසන්න ප්රමාණයක් සමඟ යාත්රාවක් නාවික හමුදා භාරයට ගැනීමට සමත් විය.... Read more
Local NewsNews පළාත් 3කට අදත් හවසට වැසිShiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260263 බස්නාහර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් සවස 2 න් පමණ පසුව ස්වල්පයක් වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව... Read more
Local NewsNews IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයටShiran Viraj2020-03-26 by Shiran Viraj2020-03-260227 කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ. අයි.ඩි .එව් රෝහල් ප්රකාශකයෙකු සඳහන් කළේ... Read more
Local NewsNews සහල් පොල් ඇතුළු අත්යවශ්ය ද්රව්ය අද සිට ගෙදරටම…Shiran Viraj2020-03-25 by Shiran Viraj2020-03-250251 ජනතාව වෙත අත්යාවශ්ය ආහාර ද්රව්ය සියල්ල නිවෙස්වලටම ගොස් අලෙවි කිරිම සදහා කටවුතු අද දිනයේ සිට ආරම්භ කෙරෙයි. සතොස හා සමූපකාර තොග වෙළඳ සංස්ථාව එක්ව මෙම... Read more
International NewsNews චාල්ස් කුමාරයාටද කොරෝනා වැලදෙයි.. ඔහු අවදානම් වයස් සීමාවේ..Shiran Viraj2020-03-25 by Shiran Viraj2020-03-250233 රිතාන්යයේ චාල්ස් කුමාරයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්ය වාර්තා කරයි. ඒ හේතුවෙන් ඔහු ස්කොට්ලන්තයේ ස්වයං නිරෝධායනයට ලක් වෙමින් සිටින්නේ යයිද වාර්තාවල දැක්වෙයි.... Read more
International NewsNews කොරෝනා ව්යාප්තියේ මීළඟ කේන්ද්රස්ථානය අමෙරිකාව-WHOShiran Viraj2020-03-25 by Shiran Viraj2020-03-250251 නව කොරෝනා වෛරස ව්යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, බිලියන 1.3ක ජනගහණයකින් යුතු ඉන්දියාව මුළුමනින්ම වසාදැමීමට එරට රජය ඊයේ පියවර ගත්තේය. මේ අතර ලෝක සෞඛ්ය සංවිධානය අනතුරු... Read more
Local NewsNews PickMe සහ සතොස එකතුව අත්යාවශ්ය භාණ්ඩ බෙදා හැරීමේ වැඩපිළිවෙලක්Shiran Viraj2020-03-25 by Shiran Viraj2020-03-250317 රට තුළ උද්ගත වී ඇති තත්ත්වය හමුවේ ජනතාවට අත්යවශ්ය භාණ්ඩ සතොස හරහා බෙදාහැරීමේ වැඩපිළිවෙල මේ වන විට ආරම්භ කර තිබේ. “පික් මී” ආයතනය සමඟ එක්ව... Read more
Local NewsNews ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් නිවසටමShiran Viraj2020-03-25 by Shiran Viraj2020-03-250256 ලිට්රෝ සහ ලාෆ්ස් ගෑස් සමාගම් ද දිවයින පුරා සිය ජංගම සේවා ක්රියාත්මක කර තිබේ. පාරිභෝගිකයින්ගේ ඉල්ලීමට අනුව නිවෙස් වෙතම ගෑස් සිලින්ඩර් ප්රවාහනය කිරීම අඛණ්ඩව ක්රියාත්මක... Read more
BusinessBusiness NewsNews බැංකු ශාඛා විවෘතව තබන ලෙස ජනපති නියෝග කරයිShiran Viraj2020-03-25 by Shiran Viraj2020-03-250270 අවශ්ය පරිදි තම ශාඛා විවෘතව තබන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වාණිජ බැංකු ප්රධානීන්ට උපදෙස් දී තිබේ. මෙය වෙළඳාම සහ අනෙකුත් අත්යවශ්ය කටයුතු සඳහා... Read more