Local NewsNews නීති කැඩු තවත් 261 ක් අත්අඩංගුවටShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310233 අද(31) උදෑසන 6 සිට අද දහවල් 12 දක්වා වු කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 261 ක් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී වාහන 96 ක්... Read more
International NewsNews කොරෝනාවෙන් තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මිය යයි… USAShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310195 කොරෝනා වෛරසය ආසාදන වූ ශ්‍රී ලාංකිකයෙකු ඇමෙරිකාවේ දී මරණයට පත්ව තිබේ. නිව්යෝර්ක් ප්‍රාන්තයේ ජීවත්වූ 50 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මරණයට පත්ව ඇත. ඔහු දීර්ඝ කාලයක් තිස්සේ... Read more
Local NewsNews නීති විරෝධීව ගමන් ගන්නා වාහන වසංගතය පහව යන තෙක් පොලීසියේShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310246 තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන්... Read more
Local NewsNews කොරෝනා මඩින ‘අවිගන්’ ඖෂධ තොගයක් ශ‍්‍රී ලංකාවේ..Shiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310228 කොරෝනා රෝගීන් වෙනුවෙන් ලබාදීමට ‘අවිගන්’ නැමැති ඖෂධ තොගයක් ශ්‍රී ලංකාවට ලැබී ඇත. ජපානය විසින් මෙම ඖෂධ තොගය ලබා දී ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව... Read more
Local NewsNews සේවා හැදුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍ර නොමැති සියළුම දෙනා වරෙන්තු නොමැතිව අත්අඩංගුවටShiran Viraj2020-03-31 by Shiran Viraj2020-03-310231 තම සේවා හැදුනුම්පත ඇඳිරි නීති බලපත්‍රයක් ලෙස භාවිත කිරීමට අවසරලත් තැනැත්තන් සහ එම වාහන හැර ඇදිරි නීති බලපත්‍ර නොමැතිව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ගවල ගමන්... Read more
NewsPolitical අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට වාහන සඳහා බලපත්‍ර ලබා දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280219 ඇඳිරි නීති සමය තුළ එළවළු, පළතුරු සහ පොල් ඇතුළු ආහාර ද්‍රව්‍ය මැනිං වෙළෙඳපල ඇතුළු සියලු ආර්ථික මධ්‍යස්ථාන වෙත ප්‍රවාහනය කරන වාහන සදහා අවශ්‍ය අවසර ලබාදෙන... Read more
Local NewsNews අටළුගම කොරෝනා ආසාදිතයාගේ පියා සහ සහෝදරිය රෝහල් ගත කරයිShiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280235 බණ්ඩාරගම, අටළුගම කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගියාගේ පියා සහ සහෝදරිය සැක සහිත රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන් රෝහල් ගත කර ඇති බව අද දෙරණ වාර්තාකරු... Read more
Local NewsNews කොළඹ ප‍්‍රසිද්ද පුද්ගලික රෝහලකට කොරෝනා රෝගියෙක් ඇතුළු වෙයි.. කාර්ය මණ්ඩලය නිරෝධායනයේ…Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280251 කොළඹ නගරයේ ප්‍රසිද්ධ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටින රෝගියකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වි තිබේ. එම රෝගියා ජාතික උණ රෝහලට ඇතුලත් කිරීමෙන්... Read more
Local NewsNews දින 5-8 අතර කොරෝනා දෙවැනි රැල්ලක්…Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280227 කොරෝනා ආසාදනය වී සිටින ශ්‍රී ලාංකිකයන් 106 දෙනාගෙන් හතරදෙනෙකුට එය ආසාදනය වූයේ කෙසේදැයි මෙතෙක් තොරතුරු අනාවරණය වී නැති බව කොළඹ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය අංශයේ... Read more
NewsPolitical ගෝලීය ආහාර අර්බුදයට සූදානම් වන්න: අගමැති මහින්දගෙන් රටටම දැනුම් දීමක්Shiran Viraj2020-03-28 by Shiran Viraj2020-03-280237 ඉදිරියේ දී ඇතිවිය හැකි ගෝලීය ආහාර අර්බුදයට දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරීම තුළින් ශක්තිමත්ව මුහුණ දීම සඳහා මෙරට කෘෂි කර්මාන්තය දියුණු කිරීමට වහාම... Read more