Local NewsNews හිමිවරුන් දෙදෙනෙක් නිරෝධායනයට.. විහාරස්ථානයක් වසා දමයි…Shiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020248 කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජාතික උණ රෝහලේ ප්‍රතිකාර ලබන නාත්තණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා සහභාගීවූ අවමංගල උත්සවයක පාංශකූලය සඳහා වැඩම කළ විහාරාධිපති හිමිනමක් සහ එම විහාරයේම... Read more
කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ.Shiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020230 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිත තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ. අයි.ඩී.එච්. රෝහලේ දී ඊයේ(01) රාත්‍රීයේ දී එම පුද්ගලයා මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය. මියගොස්... Read more
Local NewsNews විශ්‍රාමික හැඳුනුම්පත හෝ ඇදිරි නීති බලපත්‍රය අවභාවිතා කළොත් දැඩි ක්‍රියාමාර්ගShiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020274 විශ්‍රාම වැටුප් ලබාගැනීම සඳහා ගමන් කිරීමේ දී තම හැඳුනුම්පත හෝ වෙනත් ලියවිල්ලක් ඇදිරි නීති බලපත්‍රය ලෙස භාවිත කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා... Read more
Local NewsNews පාසැල් විවෘත කිරීම තවත් කල් යයි..?Shiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020241 මීළඟ පාසල් වාරය ලබන 21 වෙනිදා ආරම්භ කිරීමට නියමිත වුවද පවතින තත්ත්වය මත කල් යාමට ඉඩ ඇති නමුත් ඒ ගැන දැන්ම ප්‍රකාශ කළ නොහැකි බව... Read more
NewsPolitical අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙShiran Viraj2020-04-02 by Shiran Viraj2020-04-020213 තම පක්ෂය විසින් පෙන්වා දුන් කරුණු පිළිගෙන කටයුතු කලේ නම් කොරෝනා වෛරසය මර්ධනය මෙතරම් අපහසු වන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි. එම පක්ෂයේ ප්‍රධාන... Read more
Local NewsNews ‘අවිගන්’ පෙත්තට කොරෝනා මඩින්න බෑ.. ජපානයේවත් ලියාපදිංචි නෑ..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010252 කොරෝනා අසාදිතයන්ට ප්රතිකාර කිරීම සඳහා ජපානයෙන් ගෙන්වන ලද ‘අවිගන්’ නම් ඖෂධය රෝගීන්ට සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව තහවුරු කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more
Local NewsNews මෙරටින් එක් දිනයකදි හමු වු වැඩිම කොරෝනා ආසාදිතයින් සොයා ගත් ආකාරයShiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010218 පුත්තලම නැගෙනහිර ප්‍රදේශයෙන් පසුගිය දා සොයා ගත් කොරෝනා වෛරසය ආසාධිත පුද්ගලයා ඇසුරු කළ තවත් පුද්ගලයන් 10දෙනෙකු ඊයේ (31) සොයාගත් කොරෝනා ආසාදිතයන් අතර සිටින බව යුද... Read more
Local NewsNews Covid 19 ආසාදිතව ප්‍රතිකාර ලබා සුව වු තවත් පුද්ගලයෙක් රෝහලෙන් පිටව යයිShiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010225 කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරස ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත. ඒ අනුව මේ වන විට කොරෝනා වෛරස... Read more
Local NewsNews නැවතත් 02.00ට ඇදිරි නීතිය.. තවත් 06ක් එක දිගට..Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010238 අද දින ඇඳිරි නීතිය ඉවත් කරන ලද දිස්ත්‍රික්ක19 සඳහා නැවතත් අද පස්වරු 02.00ට ඇඳිරි නීතිය පනවනු ලබයි. එම ඇඳිරිනීතිය අප්‍රේල් මස 6 වැනිදා පෙරවරු 6.00ට... Read more
Local NewsNews අවසන් කොරෝනා ආසාදිතයන් 10 ගැන තොරතුරු මෙන්න…Shiran Viraj2020-04-01 by Shiran Viraj2020-04-010255 අවසන් වරට තහවුරු කරගන්නා ලද කොරෝනා ආසාදිතයන් දස දෙනා සම්බන්ධ සම්බන්ධයෙන් තොරතුරු වසංගත රෝග විද්‍යා අංශය හෙලි කර ඇත. එම පිරිස පුත්තලමෙන් හමු කොරෝනා ආසාදිතයා... Read more