Local NewsNews කොරෝනා නිසා වසා දැමූ බේරුවල පන්නිල ජනතාව විරෝධතා..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030263 කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට වසා දමා ඇති බේරුවල පන්නිල ප්‍රදේශයේ ජනතාව අද දින විරෝධතාවයක නිරත විය. තමන් අත්‍යවශ්‍ය ද‍්‍රව්‍ය සපයා... Read more
Local NewsNews අරක්කු නැතිව තවත් උහුලන්න බෑ.. මත්පැන් හලක් බිද ලක්‍ෂ 05ක අරක්කු හොරා ගනී..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030313 නොර්වුඩ් පොලිස් බල ප්‍රදේශයට අයත් පුලියාවත්ත ප්‍රදේශයේ මත්පැන් සලක් කඩා එම මත්පැන් සැලේ තිබු දේශිය සහ විදේශිය අනුමත මත්පැන් බෝතල් විශාල ප්‍රමාණයක් සොරාගෙන ගොස් ඇති... Read more
NewsPolitical කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කරන්න දෙන්න… පුච්චන්න එපා..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030202 කොරෝනා ආසාදනය වී මියයන මුස්ලිම් ජාතිකයන් ඉස්ලාම් ආගමානුකූලව භූමදානය කිරීමේ අවස්ථාව ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටින බව හිටපු අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සඳහන් කරයි. භූමදානය... Read more
International NewsNews ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය ප‍්‍රශංසනීයයි..- UN කියයි..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030234 ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය තත්ත්වයක පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට නියෝජිතයෝ සඳහන් කර... Read more
Local NewsNews මෙරට කොරෝනා පැතිරීමට මුල් වී ඇත්තේ 19 දෙනෙක්…Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030200 කොරෝනා වෛරසය ශ්‍රී ලංකාව තුළ මෙතරම් පැතිරී යාමට මුල්වී ඇත්තේ පුද්ගලයන් 19 දෙනෙකු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි. මෙරටදී හමුවූ කොරෝනා ආසාදිත... Read more
Local NewsNews අත්‍යවශ්‍ය සේවා හැර දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් තහනම්Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030223 දිවයින පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක අතර අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික්ක අතර ගමනාගමනය තවදුරටත් සම්පූර්ණයෙන්ම තහනම්. මේ අතර ඇඳිරි නීතිය බලපැවැත්වුණද විශ්‍රාමිකයින් සඳහා... Read more
Local NewsNews සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සඳහා යොමුවන්නShiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030253 කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදනයක් බවට සැක සහිත රෝග ලක්ෂණ පහල වූ වහාම ප්‍රතිකාර සදහා යොමුවිය යුතු බවයි විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. මෙරටින්... Read more
NewsPolitical කොරෝනාවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ට ආගමික කටයුතු අවශ්‍යමයි.. මල සිරුරෙන් කොරෝනා පැතිරෙන බව මිත්‍යාවක්..- හකීම් ආණ්ඩුවෙන් ඉල්ලයි..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030247 කොරෝනා ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මළසිරුර සම්බන්ධයෙන් අවසන් කටයුතු ඉස්ලාම් ආගම අනුකූලව සිදු කිරීමට ඉඩ ලබා දෙන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හිටපු... Read more
International NewsNews Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030233 කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාවේ පළමු දින 20 තුළදී ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුල මුල් දින 20 ආසාදිත ප්‍රමාණය අභිබවා ගොස් ඇතැයි රජයේ වෛද්‍ය... Read more
Local NewsNews ඇදිරි නීතිය කැඩු හතරකට පොලිසිය වෙඩි තබයි.. තිදෙනෙක් රෝහලේ..Shiran Viraj2020-04-03 by Shiran Viraj2020-04-030239 ඇඳිරි නීති කාලසීමාවේදී පොලිස් අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසිය විසින් වෙඩි තැබීමක් සිදු කර තිබේ. වෙඩි තැබීම හේතුවෙන් එහි ගමන් ගත් පුද්ගලයන් තුන්... Read more