Local NewsNews දිස්ත්‍රික්ක 19කට අද පැනවු ඇඳිරි නීතිය අප්‍රේල් 9 වන දා තෙක්Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060209 කොරෝනා වෛරස ව්යානප්තිය සලකන විට ඉහළ අවදානමක් සහිත කලාප ලෙස හඳුනාගෙන ඇති කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය දිස්ත්‍රික්කවල දැන් ක්‍රියාත්මක ඇඳිරි නීතිය නැවත... Read more
Local NewsNews ඇදිරි නීතිය තරමක් ලිහිල් කරයි.. අලුත් වෙලාවන් මෙන්න..Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060269 කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර, යාපනය යන කොරෝනා ව්‍යාප්තිය ඉහළ අවදානමක් සහිත දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය නැවත දන්වනතුරු ක‍්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.... Read more
Local NewsNews අවුරුදු සතියේ කොරෝනා තවත් ඉහලට… අවුරුදු සැමරුම් නෑ..Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060226 අලුත් අවුරුද්ද ද ඇතුළත් වන ඉතිරි ඉදිරි දින දහයක පමණ කාලයේ දී මෙරට කොරෝනා රෝගීන් තවත් වැඩි වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්... Read more
Local NewsNews කොරෝනා මඩින්න ශ‍්‍රී ලංකා තේ ලොව පුරා..Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060182 කොවිඩ් – 19 වෛරසය වැළැක්වීමේ සුවතා පානයක් ලෙස ශ්‍රී ලංකාවේ ‘කළු තේ’ සිලෝන් ටී නාමය යටතේ ගෝලීයව ප්‍රවර්ධනය කිරීමේ සැලසුමක් ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්... Read more
Local NewsNews අපේක්ෂා රෝහල් කාර්යය මණ්ඩලයේ 14ක් නිරෝධායනයටShiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060241 කොවිඩ් 19 ආසාදිත පුද්ගලයෙකු මහරගම අපේක්ෂා රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට පැමිණ සත්‍ය තොරතුරු වසන් කරමින් ප්‍රතිකාර ගැනීම හෙතුවෙන් එම රෝහල් වෛද්‍යවරුන් සිව් දෙනකු ඇතුළු කාර්ය... Read more
Local NewsNews සුපිරි නෞකාවේ සිටි ශ්‍රී ලාංකීක තරුණයා මව්බිමට පැමිණ කියු දේShiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060248 ඕස්ට්‍රේලියාවේ සිට ඉතාලිය බලා යාත්‍රා කරන එම්.එස්.සී. මැග්නිෆිකා මගී නෞකාවේ සිටි ශ්‍රී ලාංකික සූපවේදියා අද(06) පෙරවරුවේ මෙරටට ගොඩ බැස්සේය. ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක... Read more
Local NewsNews මුලතිව් ගුවන් හමුදා කඳවුරෙහි නිරෝධායනය වු පිරිසක් නිවෙස්වලටShiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060260 ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරෙහි නිරෝධායනයට ලක්වූ පිරිසක් සිය නිවෙස් වෙත පිටත් කර හැර තිබේ. විදෙස් රටවල සිට පැමිණ මුලතිව් ගුවන් හමුදා කඳවුර තුළ... Read more
Local NewsNews ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයිShiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060257 ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙක් සැකපිට ඊයේ (05) දින රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත. බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ... Read more
Local NewsNews හෙට පෝයට පන්සල් එන්න එපා.. කොරෝනා මඩින්න ගෙදර ඉන්න..- අස්ගිරි-මල්වතු නාහිමිවරුන්ගෙන් ඓතිහාසික දැනුම් දීමක්..Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060230 හෙටට යෙදී තිබෙන බක් පුර පසළොස්වක පොහොය දිනයේ දී පන්සල් වලට එක් රැස් නොවන ලෙස අස්ගිරි හා මල්වතු පාර්ශ්වයන් සියළු බෞද්ධයන්ගෙන් ඉල්ලීමක් කරයි. ඒ අනුව... Read more
Local NewsNews රට පුරා ග‍්‍රාම නිලධාරීන් කොරෝනා රාජකාරි වර්ජනයේ.. ඉල්ලීම් ඉල්ලති..Shiran Viraj2020-04-06 by Shiran Viraj2020-04-060226 කොරෝනා ව්‍යාප්තිය මර්දන කටයුතු සඳහා සහභාගී වීමට තමන්ගේ ඉල්ලීම් ලබා නොදෙන්නේ නම් එම රාජකාරියෙන් ඉවත් වන බවත් ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.... Read more