NewsPolitical රටපුරා ඇදිරි නීතිය ලිහිල් කරයි.. රාජ්‍ය හා පෞද්ගලික සේවා අරඹයි..- ජනපති කියයි..Shiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160213 ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.... Read more
Local NewsNews මැනිං වෙළඳ පොළ විවෘත වෙන දිනය කල්යයිShiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160213 කොළඹ කොටුව මැනිං වෙළඳ පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත වන දිනය දීර්ඝ කර තිබේ. අද(16) දිනයේ දි මැනිං වෙළද පොළ ව්‍යාපාර කටයුතු සඳහා විවෘත කිරිමට... Read more
Local NewsNews ආරක්ෂිත ඇඟලුම් නිෂ්පාදනයට ලංකාව සැරසෙයිShiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160243 අත්‍යාවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යය සාධක බලකාය සහ එක්සත් ජාතින්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් ආයතනයේ නියෝජිතයින් අතර හමුවක් පවත්වා තිබේ. මෙම සාකච්ඡාව බැසිල් රාජපක්ෂ මහතාගේ... Read more
Local NewsNews අද සිට අළුයම් අහසේ උල්කා වර්ෂාවක්Shiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160252 අද(16) දිනයේ සිට අළුයම් කාලයේ දි උල්කා වර්ෂාවක් දැකබලා ගැනීමේ දුර්ලභ අවස්ථාවක් මෙරට ජනතාවට උදාවන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි. එළඹෙන 25 වනදා දක්වා... Read more
Local NewsNews නාගලගං වීදිය හුදකලා වෙයිShiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160244 ග්‍රෑන්ඩ්පාස්හි නාගලගම ප්‍රදේශයෙන් කොවිඩ් 19 වෛරස ආසාදිතයින් හඳුනාගැනිමත් සමඟ අද(16) සිට එම ප්‍රදේශය හුදකලා කිරිමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. ඒ අනුව එම මාර්ගයට පිවිසිය... Read more
International NewsNews ලොව පුරා කොරෝනා මරණ එක් ලක්ෂ 34000 ඉක්මවයි-අමෙරිකාවෙන් මරණ 2500ක්Shiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160280 ලොව පුරා වාර්තාවන වාර්තාවන කොවිඩ් නයින්ටීන් මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 34, 000 ඉක්මවා තිබේ. මේ වන විට වෛරසය ආසාධනය වු සංඛ්‍යාව විසිලක්ෂ 77,839ක් බව විදෙස් වාර්තා... Read more
නාවික හමුදාවෙන් පුත්තලම පොලීසියටත් විෂබීජ හරණ කුටියක්Shiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160207 නාවික හමුදා සමාජ මෙහෙවර ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද විෂබීජ හරණ කුටියක් පුත්තලම, පොලිස් ස්ථානය වෙත ලබා දී තිබේ. නාවික හමුදාධිපති වයිස්... Read more
Local NewsNews ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදිShiran Viraj2020-04-16 by Shiran Viraj2020-04-160231 කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, පුත්තලම සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්ක 19 සඳහා පනවා තිබූ ඇඳිරි නීතිය අද පෙරවරු 6ට ඉවත් කිරීමත් සමඟ එම... Read more
International NewsNews රුසියාවත් ලංකාව වගේ වෙයි.. කොරෝනා පාලනයට පුටින් හමුදාව කැදවයි..Shiran Viraj2020-04-15 by Shiran Viraj2020-04-150220 රුසියාව තුළ ද කොරෝනා ව්‍යාප්තිය වේගයෙන් ඉහළ යාම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරීම සඳහා හමුදාව යෙදවීමට අවශ්‍ය වුවහොත් කටයුතු කරන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්... Read more
Local NewsNews ඉන්දීය ක‍්‍රමයට දඬුවම් දුන්නේ යයි වැඩ තහනම් වුණු පොලිස් නිලධාරින් දෙදෙනා යළි සේවයේ පිහිටුවයි..Shiran Viraj2020-04-15 by Shiran Viraj2020-04-150202 ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින් මාර්ගයේ සැරිසැරූ පුද්ගලයින් සිව්දෙනෙකුට දඬුවම් කිරීම හේතුවෙන් වැඩතහනමට ලක්කෙරුණු පොලිස් සැරයන්වරයා සහ කොස්තාපල්වරයා යළි සේවය පිහිටුවා ඇත. ඇඳිරි නීතිය උල්ලංඝනය කරමින්... Read more