PCR පරීක්ෂණ මහජන ඉල්ලීම් අනුව කරන්නේ නැහැ – ඒවා කළ යුත්තේ වසංගත විශේෂඥයින්ගේ මඟ පෙන්වීමට සහ ඊට අදාළ සැලසුමකට අනුවයි – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්
PCR පරීක්ෂණ සිදු කරන ලෙස විවිධ මහජන කණ්ඩායම් විසින් ඉල්ලීම් කලත් එම පරීක්ෂණ එසේ ඉල්ලීම මත සිදුකරන්නක් නොව මහජන සෞඛ්‍ය අවශ්‍යතාව අනුව අදාළ අංශවල මඟ...

