Local NewsNews කාලගුණයෙන් රතු නිවේදනයක්Shiran Viraj2020-04-20 by Shiran Viraj2020-04-200232 ප්‍රබල අකුණු සහ තද වැසි ඇති වීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව... Read more
Local NewsNews කොරෝනා පාලනය කල ජනපතිට, රජයට ස්තුතියි.. අප ඔබට කෘතඥ වෙනවා..- ඔ්මල්පේ සෝභිත හිමිShiran Viraj2020-04-20 by Shiran Viraj2020-04-200350 කෝවීට්_19 මේ බරපතල තත්වය වෙලාවේ රජය අනුගමනය කරන ලද ක්‍රියා මාර්ගය ඇත්තටම අප අගය කරනවා, යයි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය.... Read more
Local NewsNews හඳුනා ගත් භාණ්ඩ කීපයක් ආනයනය කිරීම අත්හිටුවයිShiran Viraj2020-04-20 by Shiran Viraj2020-04-200242 දිවයින තුළ කොවිඩ් නයින්ටීන් වෛරසය පැතිර යාමත් සමඟ විනිමය අනුපාතිකයට හා මූල්‍ය වෙළෙඳපොලට එල්ල වී ඇති පීඩනය අවම කිරීම සඳහා හඳුනා ගත් භාණ්ඩ සඳහා ආනයනය... Read more
Local NewsNews ලංකාව කොරෝනා පාලනයෙන් ලෝකයේ 09 වුණ වාර්තාව ගොඩහේවා හැදු එකක්ද..Shiran Viraj2020-04-20 by Shiran Viraj2020-04-200245 කොරෝනා මර්ධනයට විවිධ රටවල රාජ්‍ය නායකයන් දැක්වූ ධනාත්මක ප්‍රතිචාර අනුව ලංකාව ලෝකයේම 9 වන ස්ථානයේ සිටිනා බව කියැවෙන, ඔස්ට්‍රේලියාවේ අය් සී එම් ඒ නැමැති අධ්‍යාපනික... Read more
Local NewsNews එකම දිනයක් තුළ කොරෝනා ආසාදිතයින් 17ක් වාර්තා වු හැටිShiran Viraj2020-04-20 by Shiran Viraj2020-04-200222 ඊයේ(19) දිනය තුළ පමණක් කොරෝනා ආසාදිත රෝගීන් 17 දෙනෙකු වාර්තා වී තිබේ. යුද හමුදාපති මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද දෙරණට අදහස් දක්වමින් පවසා සිටියේ... Read more
Local NewsNews වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළටShiran Viraj2020-04-20 by Shiran Viraj2020-04-200210 මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු නොවු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 192 ක් දක්වා ඉහළ ගොස් තිබේ. වසංගත රෝග විද්‍යා... Read more
NewsPolitical රන්ජන්ට ඇප ලැබෙයිShiran Viraj2020-04-20 by Shiran Viraj2020-04-200214 පොලීසියේ රාජකාරියට බාධා කිරීම සහ ඇදිරිනීති බලපත්‍රයක් අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා ඇප මත... Read more
Local NewsNews නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නැතිව වසා දැමේ.. නිලධාරිනියකට කොරෝනා..Shiran Viraj2020-04-20 by Shiran Viraj2020-04-200254 නීතිපති දෙපාර්තමේන්තුව දින නියමයක් නොමැතිව වසා දැමීමට කටයුතු කර තිබේ. එහි ආරක්ෂක සේවයේ සේවයේ යෙදුණු නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මෙම තීරණය ගෙන ඇත. නීතිපති... Read more
Local NewsNews කොළඹ-ගම්පහ-කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 දක්වා දීර්ඝ කරයිShiran Viraj2020-04-20 by Shiran Viraj2020-04-200218 කලින් නිවේදනය කරන ලද එක් එක් දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය පනවන සහ ඉවත් කරන වේලාවන් සංශෝධනය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව... Read more
Local NewsNews ඇදිරි නීතිය තවත් දිගු කරන්නැයි වෛද්‍යවරුන් ඉල්ලතිShiran Viraj2020-04-20 by Shiran Viraj2020-04-200192 ඇඳිරිනීතිය ලිහිල් කිරීමත් සමග උතුරේ යාපනය දිස්ත්‍රීක්කය ඇතුලු දිස්ත්‍රීක්ක පහේම ජනතාව අද (20) උදෑසන සිට සෞඛ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරමින් නගරයට පැමිණන ආකාරයක් දැක ගත... Read more