International NewsNews රස සහ සුවඳ නොදැනීම කොරෝනා ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට අනාවරණයක්Shiran Viraj2020-04-23 by Shiran Viraj2020-04-230232 රස සහ සුවඳ නොදැනීම කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයින්ගේ රෝග ලක්ෂණයක් බවට තවත් නවතම පර්යේෂණයකින් අනාවරණය වී තිබේ. ඉතාලියේ පර්යේෂකයින් පිරිසක් විසින් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 200ක... Read more
Local NewsNews ඉදිරියේ අවදානම් තත්වයක්.. රට විවෘත කරන්න බෑ.. තවත් කොරෝනා පොකුරු හමුවුනොත් පාලනය ගිලිහෙයි..Shiran Viraj2020-04-23 by Shiran Viraj2020-04-230219 කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රජයේ... Read more
NewsPolitical පාර්ලිමේන්තුව රැස්කල සැනින් විශ්වාස භංගයක්.. අගමැති මහින්ද හා ආණ්ඩුව පරදා අලුත් ආණ්ඩුවක්..Shiran Viraj2020-04-23 by Shiran Viraj2020-04-230222 ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රය දැන් අවලංගු වී ඇති බව එක්සත් ජාතික පක්ෂ, දෙමළ සංධාන සහ ජනතා... Read more
Local NewsNews කොවිඩ් මඬින්න විදෙස් හමුදා අවශ්‍ය නැහැ – ‘‘ ද හින්දු පුවත්පතට‘‘ ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාරShiran Viraj2020-04-23 by Shiran Viraj2020-04-230254 කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා විදේශ හමුදා අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි. කොරෝනා මැඬලීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට... Read more
Local NewsNews තැන තැන කොවිඩ් රෝගීන් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය හොඳටම අවදානම්Shiran Viraj2020-04-23 by Shiran Viraj2020-04-230177 කොවිඩ් -19 වෛරසය අසාදිතයන් රටේ විවිධ ප්‍රදේශවලින් හමුවීමත් සමග ඉදිරි දින කිහිපය අවදානම් කාලයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. මේ... Read more
Local NewsNews ලංකාව ඉල්ලීමක් කළත් ත්‍රි’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව අදි මදි කරයිShiran Viraj2020-04-23 by Shiran Viraj2020-04-230230 ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ ඇති ටැංකි දහයක් නැවත ලබා ගැනීමට රජය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාලයෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව... Read more
Local NewsNews මෛත‍්‍රී-රනිල් උන්නා නම් ලංකාව කොරෝනාවෙන් ඇමරිකාවත් පරදනවා..Shiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210320 කොරෝනා වසංගතය පැතිර යන අවධානම් අවස්ථාවේ රනිල් – මෛත්‍රී යහපාලන ආණ්ඩුව බලයේ සිටියේනම් රට විශාලා මහනුවරක් බවට පත්වීම වැලැක්වීය නොහැකි වනු ඇතැයි කාර්මික අපනයන, ආයෝජන... Read more
Local NewsNews පාස්කු ප‍්‍රහාරයට අත්අඩංගුවට ගත් බදියුදීන් සොයුරා ඇතුළු පිරිසක් නිදහස් කරන්නැයි බලපෑම්..Shiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210229 පාස්කු ප්‍රහාරයට වසරක් සපිරෙන අද දින සමාජ මාධ්‍ය වෙත එක් කළ වීඩියෝවක් හරහා පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙලෙස අදහස් පළ කර... Read more
Local NewsNews මුස්ලිම් සමාජයෙන් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවුනා..- අලි සබ්රිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210291 මුස්ලිම් සමාජය තුළින් මිලේච්ඡ තිරිසන් ඝාතකයෝ බිහිවූ බව අමතක කළ යුතු නැතැයි ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා සඳහන් කරයි. තම ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින්... Read more
Local NewsNews ලාංකිකයින් 443ක් වෙනුවෙන් ශ්‍රීලන්කන් ගුවන් මෙහෙයුම ක්‍රියාත්මකයිShiran Viraj2020-04-21 by Shiran Viraj2020-04-210288 ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉන්දියාවේ අමරිට්සර්, කොයිම්බතූර් සහපාකිස්තානයේ කරච්චි, ලාහෝර් මෙන්ම නේපාලයේ කත්මණ්ඩු යන ගමනාන්ත වෙත... Read more