Local NewsNews පාසැල් අරඹන්න සූදානම්.. යෝජිත ක‍්‍රමය මෙන්න…Shiran Viraj2020-05-02 by Shiran Viraj2020-05-020247 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් වසා දමන ලද පාසල් නැවත ආරම්භ කිරීමට දින නියම කිරීමෙන් පසු ඒවායේ අධ්‍යාපන කටයුතු පවත්වාගෙන යාමට ක්‍රමවේදයක් සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු... Read more
NewsPolitical මැතිසබේ රකින්න හමුදාව එපා එස්.ටී.එෆ් දාන්න – හිටපු කතානායක කරුShiran Viraj2020-05-02 by Shiran Viraj2020-05-020223 මැතිසබයේ පිටත පරිශ්‍රයේ ආරක්ෂාව සඳහා කැඳවන ලද හමුදා භටයන් ඉවත්කොට ඒ වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවන ලෙස හිටපු කතානායක කරු ජයසූරිය මහතා අගමැති මහින්ද... Read more
International NewsNews ඉක්වදෝරයට ඩොලර් මිලියන 643 ක ආධාර මුදලක්Shiran Viraj2020-05-02 by Shiran Viraj2020-05-020287 ඉක්වදෝරය සඳහා ඩොලර් මිලියන 643 ක් ආධාර මුදලක් ලබා දිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමැතිය හිමිය තිබේ. කොවිඩ් නයින්ටීන් වෛරස හේතුවෙන් මතුව ඇති ආර්ථික හා සමාජිය... Read more
Local NewsNews කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළටShiran Viraj2020-05-01 by Shiran Viraj2020-05-010197 මේ වන විට තවත් කොරෝනා ආසාදිතයෙක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 666 ක් දක්වා ඉහළ ගියේය. ඊයේ(30) දිනය... Read more
Local NewsNews කොරෝනැ මැද ලංකාවට ඉල්ලමක් පෑදේ.. තේ, කුළුබඩු, එලවළු, පළතුරු, මාළු සදහා ලෝකයෙන් අධි ඉල්ලුමක්..Shiran Viraj2020-05-01 by Shiran Viraj2020-05-010250 ලොව පුරා ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය හමුවේ ශ්‍රී ලංකාවේ අපනයන සදහා වැඩි ඉල්ලුමක් ලැබෙමින් ඇත. තේ, කුළුබඩු, පෞද්ගලික ආරක්ෂක උපකරණ, සනීපාරක්ෂක අත් පිසින... Read more
Local NewsNews ස්වර්ණවාහිනී පිරිසක් කොරෝනා පරීක්‍ෂා කරයි..Shiran Viraj2020-05-01 by Shiran Viraj2020-05-010220 ස්වරණවාහිනී නාලිකාවේ කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකු කොරෝනා පරීක්ෂණයට ලක්කර තිබේ. ඒ එම නාලිකාවේ වැඩසටහනක් සඳහා එක් වූ ගුවන් හමුදා වාදන කණ්ඩායමේ අයකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙනි.... Read more
Local NewsNews දේශීය කිරි පිටි කර්මාන්තයේ ගෙල මිරිකීමේ ක්‍රියාවලිය නවතියි – අමාත්‍යවරයාගේ මැදිහත්වීමක්Shiran Viraj2020-05-01 by Shiran Viraj2020-05-010304 දේශීය කිරිපිටි කර්මාන්තයේ හුස්ම හිර කර මරා දැමීම සඳහා පාරිභෝගික අධිකාරියේ යම් නිලධාරීන් ක්‍රියාත්මක වන බවට පසුගිය දිනවල චෝදනා එල්ල විය. ඊට හේතුව වූයේ බදු... Read more
NewsPolitical කොරෝනා සටන නියතවම ජය ගන්නවා..- ජනපතිගෙන් රටටම සුබ පණිවඩයක්…Shiran Viraj2020-05-01 by Shiran Viraj2020-05-010247 ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් නිකුක් කරන ලද මැයි දැන පණිවුඩය මෙහි දැක්වෙයි. පණිවුඩය රට මුහුණ දී ඇති කොවිඩ් 19 අභියෝගය හමුවේ අසීමිත කැපකිරීම් කරන... Read more
Local NewsNews කොරෝනා ආසාධිතයෙකු තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 21 ක් වසා දමයිShiran Viraj2020-05-01 by Shiran Viraj2020-05-010213 හොරණ, බොරළුගොඩ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ප්‍රසිද්ධ කර්මාන්ත ශාලාවක ආපන ශාලාවේ සේවය කළ සුපරීක්ෂකවරයකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීමත් සමඟ බොරළුගොඩ ආයෝජන කලාප... Read more
Local NewsNews Corona : එක් දිනක වැඩිම සුව වීම අදයි.. 15ක් එකවර සුව වී ගෙදර යයි..Shiran Viraj2020-05-01 by Shiran Viraj2020-05-010227 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 16 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් 665 දක්වා ඉහළ... Read more