Local NewsNews ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 13 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්Shiran Viraj2020-05-11 by Shiran Viraj2020-05-110232 අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ්-19 ආසාදිතයින් 16 දෙනාගෙන් 13 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු ප්‍රකාශ... Read more
Local NewsNews කාලය ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවීමට අද සිට සහන කාලයක්Shiran Viraj2020-05-11 by Shiran Viraj2020-05-110324 කල් ඉකුත් වු රථ වාහන දඩ පත්‍රිකා ගෙවිම සඳහා අතිරේක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව සදහන් කළේ අද(11) සිට මැයි 29 වනදා... Read more
Local NewsNews සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොරෝනා වෛරසය පාලනය අඛණ්ඩව ක්‍රියාත්මකයිShiran Viraj2020-05-11 by Shiran Viraj2020-05-110250 රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.... Read more
NewsPolitical සජිත්ගෙන් රජයට ඉල්ලීමක්Shiran Viraj2020-05-11 by Shiran Viraj2020-05-110202 මැතිවරණ පැවැත්විම ඉලක්ක කර ගනිමින් රටේ ජනතාවගේ ජිවිත අවදානමට ලක් නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු පෙන්වා... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහලට..Shiran Viraj2020-05-11 by Shiran Viraj2020-05-110218 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලයේදී තවත් කොරෝනා ආසාදිතයන් 16 දෙනෙකු හමු වී ඇත. එම පිරිසෙන් 13 දෙනෙකු නාවුක හමුදාවේත්, එක් අයෙකු ඔවුන්ගේ ආශ‍්‍රිතයන්... Read more
Local NewsNews රට බංකොලොක් වීමට හේතුව GMOA යෝජනාවක් නිසා යයි ප‍්‍රබල චෝදනාවක්..Shiran Viraj2020-05-11 by Shiran Viraj2020-05-110236 අද වන රට බංකොලොත් වීමේ අවදානමක් ඇති බවත් එහි පුරෝගාමියා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි. එහි සභාපති වෛද්‍ය රුක්‍ෂාන් බෙල්ලන... Read more
Local NewsNews කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතටShiran Viraj2020-05-11 by Shiran Viraj2020-05-110216 කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කර තිබේ. අද(11) උදෑසන 05.00ට එම දිස්ත්‍රික්කවලට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය රාත්‍රි 08.00ට යළි... Read more
Local NewsNews ඕස්ට්‍රේලියාවේ සිරවූ පිරිසකුත් කටුනායකින් බහී.. සැප ඉල්ලා රණ්ඩු නොකරයි..Shiran Viraj2020-05-10 by Shiran Viraj2020-05-100236 කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද මෙරටට රැගෙනවිත් තිබේ. ශ්‍රී ලන්කන් ගුවන් යානාවකින් මෙසේ මෙල්බන් නුවර සිට රැගෙන ආ පිරිස 272ක්... Read more
Local NewsNews ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 10 දෙනෙක් නාවික හමුදා සාමාජිකයින්Shiran Viraj2020-05-10 by Shiran Viraj2020-05-100236 අවසන් වරට මෙරටින් වාර්තා වු කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 12 දෙනාගෙන් 10 දෙනෙකුම නාවික හමුදා සමාජිකයින් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔහු... Read more
NewsPolitical ජනාධිපති කියන දේ කරන නායකයෙක්.. ආණ්ඩුව ආරාධනා කලොත් සලකා බලනවා..- රවිShiran Viraj2020-05-10 by Shiran Viraj2020-05-100230 මෙවන් ව්‍යවසනකාරි අවස්ථාවකදී එම තත්ත්වය සමනය කර ගැනීම සඳහා ආණ්ඩුවට සහයෝගය දීම යුතුකම බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක හිටපු ඇමැති රවි කරුණානායක මහතා සඳහන්... Read more