NewsPolitical මේ ආණ්ඩුවට හෙණ ගහනවා.. මේක මහ මෝඩ ආණ්ඩුවක්..- රතන හිමිShiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030218 ඕස්ට්‍රේලියානු කිරි ගවයින් 2500ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අයිතිය තීරණය කර ඇත්තේ කොමිස් ගැසීමේ උවමනාව මතම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ සඳහන් කරයි. ඕස්ට්‍රේලියානු... Read more
Local NewsNews ආපන ශාලා විවෘත කිරීම තවදුරටත් කල් යයිShiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030330 කොරෝනා වසංගතයත් සමග වසා දැමුණු කොළඹ නගරයේ ආපන ශාලා ජනතාවට විවෘත කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක සදහන්... Read more
NewsPolitical පළගැටි ප්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්Shiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030387 පලගැටියන්ගේ ප්‍රහාර නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයට බෝග වගාවට මරු පහරක් එල්ල වනු ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි. ඒ නිසා ප්‍රමාද... Read more
Local NewsNews නැගෙනහිර පළාතේ පුරාවිද්‍යාත්මක උරුමයන් සුරැකීමට ජනාධිපති කාර්ය සාධක බළකායක්Shiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030393 නැගෙනහිර පළාත තුළ පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායක් ස්ථාපිත කරමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.බි. ජයසුන්දර විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත්... Read more
Local NewsNews කොරෝනාවට බියෙන් ඉන්දියාවේ සිට බෝට්ටුවෙන් මෙරටට පැන එති.. පොලිස් බාරයට..Shiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030220 ඉන්දියාවේ මේ දින වල සීග්‍රයෙන් ව්‍යාපත්වන කොරෝණා වයිරසයට බිය වී ඉන්දියාවේ සිට පියෙකු හා දැරියක් මුහුදු මාර්ගයෙන් බොට්ටුවකින් තලෙයිමන්නාරමට පැමිණ මඩු පොලීසියට ඊයේ (02) දින... Read more
Local NewsNews බෝග වනසන පළගැටියා සබරගමුවට සහ දකුණටත්Shiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030359 කුරුණෑගල, මාවතගම ප්‍රදේශයෙන් වාර්තා වූ භෝග වනසන පළගැටි විශේෂය මේ වනවිට සබරගමුව සහ දකුණ පළාතටත් ව්‍යාප්තවී තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ කුරුණෑගල, මාවතගම ආශි‍්‍රත... Read more
Local NewsNews මගේ හඬපට ප්‍රසිද්ද කරන්න එපා.. මං කපෝතියි.. ගත්ත කප්පමෙන් කොටසක් රැගෙන හිටපු අලියෙක් සේනාධිපතිට වැද වැටේ…Shiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030282 තමන්ගේ හඩ පට ප්‍රසිද්ධ නොකරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමතිවරයෙක් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතාගේ ඉල්ලා ඇති බව වාර්තා වෙයි. නිස්සංක සේනාධිපති... Read more
Local NewsNews සොයිසාපුර වෙඩි තැබීමේ සිද්ධියට තවත් 02ක් කොටුShiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030253 රත්මලාන සොයිසාපුර ප්‍රදේශයේ ආපනශාලාවකට මෝටර් රථයකින් පැමිණ වෙඩි තබා එහි දේපළවලට අලාභ හානි සිදුකිරීම සහ හිමිකරුට මරණ තර්ජන කර කප්පම් ඉල්ලීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකුරුවන්... Read more
Local NewsNews මෙරටට සංචාරයකන් ගෙන්වා ගැනීමට සහන ඉහලට..Shiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030206 සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක නියෝජිතයන් විසින් රට තුළට ගෙන එන සංචාර සදහා සේවා සැපයීම වැට් බද්දෙන් නිදහස් කෙරේ. එය මේ වසරේ අප්‍රේල්01 වන දින... Read more
Local NewsNews Corona : තවත් 40ක් හමුවේ..Shiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030291 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිතයන් 40 දෙනෙකු අලුතෙන් වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1683 දක්වා... Read more