Local NewsNews පොසොන් පොහොය අදයිShiran Viraj2020-06-05 by Shiran Viraj2020-06-050383 ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට (05) යෙදී තිබෙනවා. ශ්‍රී ලාංකික ජන සමාජය... Read more
International NewsNews ඉන්දු-චීන ගැටුමට අමෙරිකාවත් අත දායිShiran Viraj2020-06-04 by Shiran Viraj2020-06-040214 දේශ සීමා ගැටුම හේතුවෙන් ඉන්දියාව සහ චීනය අතර හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සමීපව අධීක්ෂණය කරමින් සිටින බව අමෙරිකාව ප‍්‍රකාශ කර තිබෙනවා. එරට රාජ්‍ය දෙපාර්තමේන්තු... Read more
International NewsNews මෙල්බර්න් වැසියන්ට අනතුරු ඇඟවීම්Shiran Viraj2020-06-04 by Shiran Viraj2020-06-040228 ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම නගරය වන මෙල්බර්න් නගරයෙන් පිටතට යාමෙන් වළකින ලෙස එරට බලධාරීන් නගරවාසීන්ට අනතුරු ඇඟවීම් සිදු කර තිබේ. මෙල්බර්න් නගරයෙන් දෛනිකව වාර්තා වන කොවිඩ්... Read more
BusinessBusiness NewsNews මට ලැබුණූ මුදල් ඇමතිකම අරක්කු නැති තැබෑරුමක් වගෙයි – රවී කරුණානායකShiran Viraj2020-06-04 by Shiran Viraj2020-06-040245 පසුගිය රජය සමයේ දී තමන් විසින් දරන ලද මුදල් අමාත්‍ය ධූරය, අරක්කු නොමැති තැබෑරුමක් වැනි දෙයක් බවත්, මහ බැංකුව හෝ වාණිජ බැංකුව සම්බන්ධයෙන් වගකීමක් තමන්ට... Read more
International NewsNews අමෙරිකානුවන්ට දේශ සීමා විවෘත නොකරන්න යුරෝපා සංගමයේ අවධානයShiran Viraj2020-06-04 by Shiran Viraj2020-06-040201 අමෙරිකානු ජාතිකයින් සඳහා සිය දේශ සිමා විවෘත නොකිරිමට යුරෝපා සංගමයේ අවධානය යොමුව තිබේ. අමෙරිකාවේ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාවේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් ඒ පිළිබඳ අවධානය යොමුව... Read more
International NewsNews කොවිඩ් පරීක්ෂණ ගැන ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අමුතු උපදෙසක්Shiran Viraj2020-06-04 by Shiran Viraj2020-06-040240 කොවිඩ් පරීක්ෂණ වැඩියෙන් සිදු කරන විට ආසාදිතයින් ගණන ඉහළ යන බැවින් පරීක්ෂණ ප්‍රමාද කරන ලෙස තමන් පරිපාලනයට දැනුම් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.... Read more
NewsPolitical ගෝටාභය ජනාධිපති යටතේ මං අගමැති වීම ස්ථිරයි..Shiran Viraj2020-06-04 by Shiran Viraj2020-06-040263 ඉදිරි මැතිවරණය අනිවාර්යෙන්ම තම පක්ෂය ජයග්‍රහණය කිරීමෙන් පසු සිරිකොත වගකීම ද භාර ගන්නා බව සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. ජනාධිපති එක්... Read more
NewsPolitical මේ ආණ්ඩුවට හෙණ ගහනවා.. මේක මහ මෝඩ ආණ්ඩුවක්..- රතන හිමිShiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030207 ඕස්ට්‍රේලියානු කිරි ගවයින් 2500ක් ශ්‍රී ලංකාවට ගෙන්වීමට අයිතිය තීරණය කර ඇත්තේ කොමිස් ගැසීමේ උවමනාව මතම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ සඳහන් කරයි. ඕස්ට්‍රේලියානු... Read more
Local NewsNews ආපන ශාලා විවෘත කිරීම තවදුරටත් කල් යයිShiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030320 කොරෝනා වසංගතයත් සමග වසා දැමුණු කොළඹ නගරයේ ආපන ශාලා ජනතාවට විවෘත කිරීම තවදුරටත් කල් දමා තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක සදහන්... Read more
NewsPolitical පළගැටි ප‍්‍රහාරයට සැරසෙන්න.. නැතොත් මහා විනාශයක්..- සජිත්Shiran Viraj2020-06-03 by Shiran Viraj2020-06-030376 පලගැටියන්ගේ ප්‍රහාර නිසා අපේ රටේ කෘෂිකර්මාන්තයට බෝග වගාවට මරු පහරක් එල්ල වනු ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සඳහන් කරයි. ඒ නිසා ප්‍රමාද... Read more