EntertainmentEntertainment NewsNews පළමුව රට ගැන හිතමු දෙවැනුව නිර්මාණShiran Viraj2020-06-10 by Shiran Viraj2020-06-100379 ඈට තියෙන්නේ ගීතවත් ආදරණීය හඬක්. දශක ගණනාවක් තිස්සේ මේ ආදරණීය හඬින් ඈ අප නලවනවා. ඈ මේ ක්ෂේත‍්‍රයට පැමිණියේ ඉතාම ලාබාල අවදියකදි. ළමා සාරියකින් සැරසුණු ඈ... Read more
International NewsNews ඩ්‍රෝන ප්‍රහාරයෙන් මියගිය ඉරාන හමුදා නායකයා ගැන ඔත්තුව දුන් පුද්ගලයාට මරණ දඬුවමShiran Viraj2020-06-09 by Shiran Viraj2020-06-090342 ඉරාන හමුදා ප්‍රධානි ජෙනරාල් කාසීම් සුලේයිමානි ඝාතනය කිරිමට ආධාර අනුබල දුන් ඉරාන ජාතිකයෙකුට මරණ දඬුවම නියමව තිබෙනවා. මෙලෙස මරණ දඬුවම නියමව ඇත්තේසෙයිඩ් මොහොමදු මොසාවී මජ්ඩ්... Read more
NewsSportsSports News එංගලන්ත ටෙස්ට් නායකත්වයට බෙන් ස්ටෝක්ස්Shiran Viraj2020-06-09 by Shiran Viraj2020-06-090263 බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය එංගලන්ත කණ්ඩායමේ නායක ජෝ රූට්ට අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වෙයි. ඒ ඔහුගේ... Read more
EntertainmentEntertainment NewsNews සාරංගයි ඩිනක්ෂියි මොකක්ද මේ ආරවුලShiran Viraj2020-06-09 by Shiran Viraj2020-06-090325 ඔය තරම් දරුණු විදිහට තාම රණ්ඩු වෙන්නේ නැහැ. නමුත් සමහර දේවල් ගැන අපි වාද කරගන්නවා. මම හිතන්නේ ඒ වගේ අවස්ථාවකදි වඩා වැදගත් වෙන්නේ තමන්ගේ අදහස්... Read more
ඇමරිකා තානාපති නිලධාරියාට කොරෝනා බෝකර එවුවාදැයි සැක..Shiran Viraj2020-06-06 by Shiran Viraj2020-06-060263 කටුනායක ගුවන්තොටුපොළේ දී කොරෝනා පරීක්ෂණ ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවට ඇතුළු වූ ඇමෙරිකානු තානාපති කාර්යාල නිලධාරියාට ඇමරිකාව විසින් කොරෝනා බෝ කර ශ්‍රී ලංකාවට එයි දැයි සැක... Read more
Local NewsNews ජ’පුර සහ ඔක්ස්ෆර්ඩ් සරසවි විද්‍යාඥයින් කොවිඩ් 19 වසංගතයට එන්නතක් සොයන්න එක්වෙයිShiran Viraj2020-06-06 by Shiran Viraj2020-06-060250 කොවිඩ් -19 වසංගතය සඳහා එන්තක් සෙවීම සඳහා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව එක්ව කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කර සිටිනවා. විවිධ... Read more
NewsPolitical පොහාට්ටුවට ඡන්දය දෙන්න එපා..- මැතිවරණ කොමිසමේ සාමාජික හූල් කියයි..Shiran Viraj2020-06-06 by Shiran Viraj2020-06-060196 එන පාර්ලිමේන්තු මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඡන්දය දීමෙන් වැළකී සිටින ලෙස ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජික රත්නජීවන් හූල් මහතා ඉල්ලා සිටී. උතුරේ ක්‍රියාත්මක වන ‘ඩෑන්... Read more
Local NewsNews ගෝටාභයට මා වැඩ කලේ රට හදයි කියලා.. නමුත් මැතිවරණයට පරණ දුෂිත, අමන, හොරුන්මයි.. වියතුන් කපලා..- තිස්ස ජනනායකShiran Viraj2020-06-06 by Shiran Viraj2020-06-060261 ගෝඨාභය රාජපක්ෂ මහතාට මේ රට හැදිය හැකි යැයි සිතා තමන් පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහයෝගය දැක්වූ බව ප‍්‍රවීන උපකාරක පන්ති දේශක තිස්ස ජනනායක මහතා සඳහන් කරයි.... Read more
Local NewsNews කොරෝනා රෝගීන්ගෙන් රෝහල් ගණනාවක් පිරේ.. රෝහල් පද්ධතිය උපරිමයට ලගා වෙමින්..Shiran Viraj2020-06-06 by Shiran Viraj2020-06-060270 ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයන් වාර්තාවීම 1800ක් අද දිනයේ ඉක්මවා ගොස් ඇත. රෝහල්ගතව තව දුරටත් ප‍්‍රතිකාර ලබන පිරිස 928කි. වසංගත රෝග විද්‍යා අංශය විසින් අද... Read more
Local NewsNews සියළු රාජතාන්ත‍්‍රිකයන්ට කොරෝනා පරීක්‍ෂණ අනිවාර්ය කරයි.. නැතොත් ලංකාවට ඇතුළු වීමට අවසර නෑ…Shiran Viraj2020-06-06 by Shiran Viraj2020-06-060226 විදේශයන්හි සිට මෙරටට පැමිණෙන සියලුම රාජතාන්ත‍්‍රික නිලධාරීන්ට හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට මෙරටට පැමිණීමට පැය 72 ක ට පෙර ලබාගත් කොරෝනා පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කළ යුතු... Read more