Local NewsNews කන්තලේ කොරෝනා රෝගියෙක් හමුවේ.. 60ක් කොටු කරයි..Shiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140315 තවත් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු කන්තලේ අග්බෝගම ප‍්‍රදේශයෙන් හමු වී තිබේ. ඔහු කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රාජකාරි කරන පුද්ගලයෙකි. දැනටමත් එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් 08 දෙනකු නිරෝධායන... Read more
Local NewsNews කොරෝනා තවත් ඉහල නගී…Shiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140272 ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා වූ කාලයේ දී කොරෝනා ආසාදිත පුද්ගලයන් 29 දෙනකු වාර්තා වී ඇත. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයන් ප්‍රමාණය 2646 දක්වා... Read more
Local NewsNews මොණරාගලත් කොරෝනා ආසාදිතයන් දෙදෙනෙක්.. 68ක් නිරෝධායනයට..Shiran Viraj2020-07-14 by Shiran Viraj2020-07-140267 මොනරාගල දිස්ත‍්‍රික්කයේ පදිංචිකරුවන් දෙදෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී කේ අධිකාරී මහතා සඳහන් කරයි. මෙම දෙදෙනා විලඔය හා උනාවටුන ප්‍රදේශයේ... Read more
Local NewsNews Corona : අවසන් පැය 24දී 106ක් හදුනාගනී.. කන්දකාඩුවෙන් 473ක්..Shiran Viraj2020-07-13 by Shiran Viraj2020-07-130239 අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිතයන් 106 දෙනෙකු අලුතින් හඳුනා ගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ප්‍රමාණය 2617 දක්වා ඉහල... Read more
Local NewsNews මාලදිවයිනේ රැඳී සිටි ශී‍්‍ර ලාංකිකයින් 178 දෙනෙකු දිවයිනටShiran Viraj2020-07-13 by Shiran Viraj2020-07-130277 නව්‍ය කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳි සිටි ශී‍්‍ර ලාංකිකයින් 178 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබෙනවා. එලෙස දිවයිනට පැමිණ ඇත්තේ මාලදිවයිනට අයත් ... Read more
Local NewsNews අකුරැස්සේ දෙදෙනෙකුට කොරෝනා.. 60ක් නිරෝධායනයට..Shiran Viraj2020-07-13 by Shiran Viraj2020-07-130215 අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි හමුදා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත. ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කරන්නේ මෙම හමුදා නිලධාරීන් දෙදෙනා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන... Read more
NewsPolitical මං රැස්වීම් නවත්වන්නේ නෑ.. දිගටම තියනවා..- සජිත්Shiran Viraj2020-07-13 by Shiran Viraj2020-07-130245 ආණ්ඩු පාර්ශවය විසින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු දින තුනක කාලයකට අත්හිටවුවද තමන් දිගටම මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදු කරන බව සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා... Read more
Local NewsNews මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණයක් ගැනීමට යයිShiran Viraj2020-07-13 by Shiran Viraj2020-07-130362 කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිමය වශයෙන් බලාත්මක කිරීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරම තවදුරටත් ප‍්‍රමාද වීම හේතුවෙන් ගැටලූු රැසක් මතුව ඇති බව... Read more
Local NewsNews ඉන්දියාවෙන් උතුරට හොර පාරෙන් ආ අයෙකුට කොරෝනා ලක්ෂණ..Shiran Viraj2020-07-13 by Shiran Viraj2020-07-130251 යාපනය තොණ්ඩමනාරු උතුරු මුහුදු ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී ඉන්දියාවේ සිට මෙරටට නීතිවිරෝධීව සංක්‍රමණය වීමට උත්සහ දැරු හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු සහ සැකසහිත කොරෝණා ආසාදිතයෙකු ඇතුලු... Read more
NewsPolitical අපි මැතිවරණය රැස්වීම් නවත්වන්නේ නෑ.. ජනාධිපති-අගමැති නැවැත්වූයේ කොරෝනාට බයවෙලා..Shiran Viraj2020-07-13 by Shiran Viraj2020-07-130241 තම පක්ෂය විසින් පවත්වන මැතිවරණ ප්‍රචාරක රැලි නතර නොකරන බව ජාතික ජන බලවේගය අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි. ශ‍්‍රී ලංකා පොදුජන... Read more